සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තහනමෙන් පසු බ්‍රෙන්ඩන් ටේලර් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින පිටියට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තහනමෙන් පසු බ්‍රෙන්ඩන් ටේලර් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින පිටියට

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 27, 2025
බෙදාගන්න

සංචා­රක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩා­යම සමඟ පැවැ­ත්වෙන තරග දෙක­කින් සම­න්විත එක්දින ක්‍රිකට් තර­ගා­ව­ලිය සඳහා ජ්‍යෙෂ්ඨ පිති­ක­රු­වකු සහ කඩුලු රකි­න්නකු වන බ්‍රෙන්ඩන් ටේලර් කැඳ­වී­මට සිම්බාබ්වේ ක්‍රිකට් තේරීම් කමි­ටුව කට­යුතු කර තිබේ.

ක්‍රේග් අර්වින්ගේ නාය­ක­ත්වය යටතේ ක්‍රීඩ­ක­යන් 16 දෙන­කු­ගෙන් සම­න්විත සංචි­තය සඳහා ටේලර් කැඳවා ඇත්තේ වසර 4කට පසු වීම විශේ­ෂ­ත්ව­යකි.

ටේලර්ට 2021 වසරේ තරග පාවා­දී­මක් සඳහා අල්ලස් ලබා­ගත් බවට ඔප්පු­වී­මෙන් අයි­සීසී දූෂණ මර්දන ඒක­කය විසින් පැනවූ වසර තුන­හ­මා­රක ජාත්‍ය­න්තර ක්‍රිකට් තහ­න­මක් හේතු­වෙන් ඔහුට ක්‍රීඩා කිරී­මට අව­ස්ථා­වක් හිමි නොවීය. අයි­සී­සීයේ දූෂණ විරෝධී සංග්‍ර­හය උල්ලං­ඝ­නය කිරීමේ චෝදනා හත­රක් සහ තහ­නම් උත්තේ­ජක චෝද­නා­වක් හේතු­වෙන් ඔහුට මේ තරග තහ­නම පැන­වී­මට කට­යුතු කර තිබිණි.

මේ සංචි­තය සඳහා ටෝනි මුන්යොංගා, ක්ලයිව් මදන්ඩේ සහ බ්‍රැඩ් එවන්ස් යළි කැඳවා ඇති අතර, තව­මත් ජාත්‍ය­න්තර තරග වරම් දිනා නැති 32 හැවි­රිදි තුන් ඉරි­යව් ක්‍රීඩක අර්නස්ට් මසුකු ද සංචි­ත­යට එක්ව සිටියි.

මේ අතර තර­ගා­ව­ලි­යට එක්වීම සඳහා සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩා­යම ඊයේ හරා­රේ­හිදී පුහු­ණු­වී­ම්වල නිරත වූහ.

ශ්‍රී ලංකා – සිම්බාබ්වේ තරග දෙක­කින් සම­න්විත එක්දින තර­ගා­ව­ලිය මේ මස 29 සහ 31 දෙදින හරා­රේ­හිදී පැවැත්වේ.

සිම්බාබ්වේ එක්දින සංචි­තය – ක්‍රේග් අර්වින් (නායක), බ්‍රයන් බෙනට්, ජොන­තන් කැම්බල්, බෙන් කරන්, බ්‍රැඩ් එවන්ස්, ට්‍රෙවර් ග්වාන්ඩු, වෙස්ලි මදේ­වෙරේ, ක්ලයිව් මැඩන්ඩේ, අර්නස්ට් මසුකු, ටෝනි මුන්යොන්ගා, බ්ලෙසින් මුස­ර­බානි, රිචඩ් න්ගරාවා, නිව්මන් නය­ම්හුරි, සික­න්දර් රාසා, බ්‍රෙන්ඩන් ටේලර්, ෂෝන් විලි­යම්ස්.

පෙර ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ක්‍රීඩකයන්ට රක්ෂණාවරණයක්
Next Article අන්තර්ජාල ක්‍රීඩා තහනමෙන් ඉන්දීය සුපිරි ක්‍රීඩකයන්ට දැනෙන බලපෑමක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ICCය 2026 20-20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩාංගණ නම් කරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මෙවර ලෝක කුසලානයේ ලකුණු 200 සීමාව පසුකළ පලමු කණ්ඩායම ස්කොට්ලන්තයයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි 20-20 තරගාවලිය අද ආරම්භ වේ

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි පළමු එක්දින තරගයේ ජය ඇෆ්ගනිස්තානයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?