බදාදා, ඔක්. 14, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    අවසන් විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ට ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරාගැනීමේ අවසන් තරගය අද
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේ ජය පාකිස්තානයට
    කියවීමට මිනිත්තු 2 යි
    විශිෂ්ට හඹා යෑමකින් පසු කොදෙව්වන් දෙවන විස්සයි විස්ස තරගය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වනිඳු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමි වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

වනිඳු හසරංගට මෙවර IPL තරගාවලිය අහිමි වෙයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 10, 2026
බෙදාගන්න

මෙවර ඉන්දීය ප්‍රිමියර් තරඟාවලියේ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව සිටි ශ්‍රී ලංකා කන්ඩාමේ දග පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග වෙනුවට ආදේශක ක්‍රීඩකයෙකු නම් කිරීමට එම කණ්ඩායම තීරණය කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, ලක්නව් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂ ටොම් මූඩි ප්‍රකාශ කර ඇත්තේ, ඉදිරි පැය 24ත් 48ත් අතර කාලය තුළ මෙම ආදේශක ක්‍රීඩකයා නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවයි.

වනිඳු වෙනුවට දකුණු අප්‍රිකානු වමත් දඟපන්දු යවන ක්‍රීඩක ජෝර්ජ් ලින්ඩේ කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට වැඩි ඉඩක් පවතින බවත්, ඔහු මීට පෙර කිසිදු IPL තරඟාවලියකට සහභාගී වී නොමැති ක්‍රීඩකයෙක් බවත් එම මාධ්‍ය වාර්තාවේ සඳහන්.

පසුගිය පෙබරවාරි මාසයේ පැවති 20-20 ලෝක කුසලාන තරඟාවලියේදී වනිඳුගේ වම් පාදයේ මස්පිඬු ආබාධයකට ලක් වූ අතර, ඔහු තවමත් පූර්ණ සුවය ලබා නැහැ.

එමෙන්ම, IPL තරඟාවලියට සහභාගී වීම සඳහා අවශ්‍ය වන නිල අවසර පත්‍රය ලබා ගැනීමට නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ පැවැත්විය යුතු අනිවාර්ය ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයට වනිඳු පෙනී නොසිටි බවද වාර්තා වුණා.

පෙර ලිපිය හයවන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.
Next Article PSL හිදී කුසල් මෙන්ඩිස්ගෙන් වාර්තාගත ශතකයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සිව්දෙන ටෙස්ට් තරගයේ දෙවන දිනට අවසන් වන විට ශ්‍රී ලංකා A කණ්ඩායම ලකුණු 182ක් ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාව පැරදූ එංගලන්ත ක්‍රීඩිකාවන් ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

කොදෙව් ටෙස්ට් නායකත්වය රොස්ටන් චේස් හට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි සුපිරි පන්දුවාරයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ජය

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?