බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: PSL කිරුළ මෙන්ඩිස්ගේ පෙෂාවර් සල්මි කණ්ඩායමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

PSL කිරුළ මෙන්ඩිස්ගේ පෙෂාවර් සල්මි කණ්ඩායමට

By Pradeep Gurusinghe
Published: මැයි 4, 2026
©Associated Press
බෙදාගන්න

2026 පාකිස්තාන් සුපර් ලීග් අවසන් මහා තරගය ඊයේ පැවැත්වුණා. එම තරගය කඩුලු 5කින් ජයගත් පෙෂාවර් සල්මි කණ්ඩායම මෙවර ශූරතාවය හිමිකරගත්තා.

පළමුවෙන් පන්දුවට පහරදුන් හයිදරාබාද් කිංග්ස්මන් කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 129ක් පමණයි. දක්ෂ පන්දු යැවීමක නිරත් වූ ඒරොන් හාඩි සල්මි කණ්ඩායම වෙනුවෙන් ලකුණු 27ට කඩුලු 4ක් දවාගත්තා.

කිංග්ස්මන් කණ්ඩායම වෙනුවෙන් සාර්ථකත්වයක් දැක්වූ එකම පිතිකරු වූයේ සයීම් අයූබ් පමණයි. ඔහු ලකුණු 54ක් ලබාගත්තා. කිංග්ස්මන් කණ්ඩායමේ ග්ලේන් මැක්ස්වෙල් පළමු පන්දුවෙන්ම දැවී ගිය අතර ඉන්පසු පිටියට පිවිසි කුසල් ජනිත් පෙරේරා අවාසනාවන්ත ලෙස ලකුණු 1ක් ලබාසිටියදී දුවද්දී දැවී ගියා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පෙෂාවර් සල්මි කණ්ඩායමේ බාබර් අසාම් ද ඇතුළුව ආරම්භක කඩුලු 2ම ලකුණු 7ට දැවීගියා. ඉන්පසු තරගාවලිය පුරාම සාර්ථකම පිතිකරු වූ කුසල් මෙන්ඩිස් පිටියට පිවිසි අතර ඔහුට ද ලබාගැනීමට හැකිවුණේ ලකුණු 9ක් පමණයි.

ඒරොන් හාඩි ඉවසිලිවන්තව පන්දුවට පහරදෙමින් සිය කණ්ඩායම ජයග්‍රහණය වෙත රැගෙන ගිය අතර ඔහු නොදැවී ලකුණු 56ක් ලබාගත්තා. හාඩි ට සහය දක්වමින් අබ්දුල් සමාද් ලකුණු 48ක් ලබාගත්තා. කිංග්ස්මන් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් අලී කඩුලු 3ක් දවාගත්තා.

තරගයේ 16 වන පන්දු වාරයේදී ජයග්‍රාහී ලකුණ වාර්තා කළ පෙෂාවර් සල්මි කණ්ඩායම දෙවන වරටත් පාකිස්තාන් සුපර් ලීග් ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

පෙර ලිපිය ජූනි මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් සංචාරයක
Next Article ලෝක ශූරතා සහය දිවීමේ කිරුළ ඇමරිකාවට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දසුන් ශානක දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
India W
ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහිව ඉන්දීය කාන්තා කණ්ඩායමට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 විස්සයි 20 ලෝක කුසලානයේ තරග කාල සටහන නිල වශයෙන් එළිදකී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බෙත් මූනිගේ ශතකය පාකිස්තානයට එරෙහිව ඕස්ට්‍රේලියාවට ජයගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?