සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: අන්තර්ජාල ක්‍රීඩා තහනමෙන් ඉන්දීය සුපිරි ක්‍රීඩකයන්ට දැනෙන බලපෑමක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

අන්තර්ජාල ක්‍රීඩා තහනමෙන් ඉන්දීය සුපිරි ක්‍රීඩකයන්ට දැනෙන බලපෑමක්

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 28, 2025
බෙදාගන්න

අන්ත­ර්ජාල ක්‍රීඩා තහ­නම ක්‍රියා­ත්මක කිරී­මත් සමඟ ක්‍රිකට් ක්‍රීඩා­වට ඇති කරන මූල්‍ය­මය බල­පෑම පිළි­බ­ඳව සොයා බලා ඉන්දීය විශේ­ෂ­ඥ­යන් පිරි­සක් වාර්තා­වක් සකසා ඇති අතර, එහිදී ඉන්දි­යාවේ තරු ක්‍රීඩ­ක­යන්ට විශාල බල­පෑ­මක් එල්ලවී තිබෙන බව අනා­ව­ර­ණය වේ.

මෙතෙක් ‘ඔන් ලයින් ගේම්’ ප්‍රව­ර්ධ­නය කිරී­මට ජන­ප්‍රිය ඉන්දීය ක්‍රීඩ­ක­යන් පෙළ ගැසී සිටි අතර, ඉන්දීය රජය විසින් මෑත­කදී අන්ත­ර්ජාල ක්‍රීඩා පනත් කෙටු­ම්පත හරහා එම ක්‍රීඩා තහ­නම් කිරී­මත් සමඟ මෙලෙස කෝටි ගණන් ආදා­යම් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩ­ක­යන්ට අහිමි වී ඇත.

රෝහිත් ෂර්මා Dream11 නම්වූ ‘ඔන් ලයින් ගේම්’ ප්‍රව­ර්ධ­නයේ ප්‍රමු­ඛ­තම ක්‍රීඩ­කයා වූ අතර, අන්ත­ර්ජාල ක්‍රීඩා පන­තට පසුව ඔහුට ඉන්දීය රුපි­යල් කෝටි 7ක පමණ (ශ්‍රී ලංකා රුපි­යල් 24ක) වාර්ෂික ආදා­ය­මක් අහිමි වී ඇති බව වාර්තා වේ.

විරාත් කෝලි Dream 11 සහ Winzo යන අන්ත­ර්ජාල ක්‍රීඩා ප්‍රව­ර්ධ­න­යෙන් පිළි­වෙ­ළින් රුපි­යල් කෝටි 6ක් හා 7ක් (ශ්‍රී ලංකා රුපි­යල් 21ක් හා 24ක්) උප­යන බවත්, එම්.එස්. දෝනි වැනි හිටපු ඉන්දීය නාය­ක­යන් හා ක්‍රීඩ­ක­යන් වාර්ෂි­කව රුපි­යල් කෝටි 1 සිට 4 දක්වා මෙතෙක් ඉපයූ බවත් සඳ­හන් වේ.

මේ මුදල් සියල්ල ඔවුන්ට ඉන්දීය අන්ත­ර්ජාල ක්‍රීඩා පනත් කෙටු­ම්පත හරහා අහිමි වී තිබේ.

පෙර ලිපිය තහනමෙන් පසු බ්‍රෙන්ඩන් ටේලර් ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින පිටියට
Next Article සිම්බාබ්වේට එරෙහිව 17 දෙනෙකුගෙන් යුත් 20-20 සංචිතයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

මතීෂ පතිරණගෙ සුපිරි පන්දුයැවීම සාජා වෝරියර්ස් කණ්ඩායමට ජයගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මෙවර ආසියානු කුසලානය ඉන්දියානු කණ්ඩායමට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩකයන් 45 දෙනෙකුට ක්‍රීඩක කොන්ත්‍රාත්තු පිරිනමයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි දැවැන්ත හඹායාමකින් පසුව දකුණු අප්‍රිකාවට කඩුලු 4ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?