සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තියුණු තරගයකින් පසු රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ජය ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තියුණු තරගයකින් පසු රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් ජය ලබයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 25, 2025
Getty Images
බෙදාගන්න

ඊයේ පැවති රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් (RCB) කණ්ඩායම හා රාජස්ථාන් රෝයල්ස්(RR) අතර තරගයෙන් ලකුණු 11කින් ජය ලැබීමට ආර් සී බී සමත් වුණා.

කාසියේ වාසිය දිනා මුලින් පන්දු යැවීමට ආර් ආර් තීරණය කළා. ඒ අනුව RCB සිය ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 205ක් ලබාගත්තා.

සුපිරි පිතිකරු විරාත් කෝලි ලකුණු 70ක් හා දෙවදත් පඩික්කල් ලකුණු 50ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී සන්දීප් ශර්මා කඩුලු 2ක් හා වනිදු හසරංග සමග ජොෆ්‍රා ආචර් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ RR කණ්ඩායම ලකුණු 206ක ඉලක්කය ඉනිමේ මුල් භාගයේදී සාර්ථක ලෙස හඹාගියත් ලබාගත් හැකිවූයේ 194/9ක් පමණයි.

යසස්වී ජයිස්වාල් ලකුණු 49යි. දෘව් ජුරෙල් ලකුණු 47යි.

විශිෂට පන්දු යැවීමක නිරත වූ ජොශ් හේසල්වූඩ් කඩුලු 4ක් දවාගත්තා. කෘනාල් පාණ්ඩියා කඩුලු 2යි.

මේ ජයග්‍රහණය සමග රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 3න් වන ස්ථානයට පැමිණුනා.

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පසුවන්නේ ප්‍රසාද ලකුණු සටහනේ 8වැනි ස්ථානයේ.

TAGGED:IPL 2025RCBRR
පෙර ලිපිය ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට කඩුලු 4ක විශිෂ්ට ජයක්
Next Article Sri Lanka Baseball ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම ඉරානයට එරෙහිව ඓතිහාසික ජයක් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සිව්වන දිනය නිමාවන විට ශ්‍ර්‍රී ලංකාව කඩුලු 6ක් අතැතිව ලකුණු 288ක් පිටුපසින්

කියවීමට මිනිත්තු 1 යි
Shoaib Bashir
ක්‍රිකට්

සිම්බාබ්වේ සමග ටෙස්ට් තරගයෙන් එංගලන්තයට ඉනිමක හා ලකුණු 45ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනය අවසන් වන විට නවසීලන්තය ලකුණු 96ක් ඉදිරියෙන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශය හා නෙදර්ලන්තය 2026 කාන්තා ලෝක කුසලානයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?