අඟහරුවාදා, ඔක්. 6, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තුන්කොන් තරගාවලියේ ජය ඉන්දීයා ඒ කණ්ඩායමට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තුන්කොන් තරගාවලියේ ජය ඉන්දීයා ඒ කණ්ඩායමට

By Pradeep Gurusinghe
Published: ජූනි 21, 2026
©SLC
බෙදාගන්න

‘ඒ’ කණ්ඩායම් අතර තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට ඉන්දියාව සමත් වුණා.

ඒ, ශ්‍රී ලංකාව සමග අද පැවති අවසන් තරගය ලකුණු 66 කින් ජය ගනිමින්.

තරගය පැවැත්වුණේ, දඹුල්ල අන්තර් ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී. කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම, පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාව කණ්ඩායමට ලබා දුන්නා.

ඒ අනුව, ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ ප්‍රියන්ෂ් ආර්ය සමගින් විභව් සූර්යවංශි.

ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 132 ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගුවා. විභව් සූර්යවංශි 6 පහර 5 ක් සහ 4 පහර 5 ක් සමගින් පන්දු 11 කදී වේගවත් අර්ධශතකයක් වාර්තා කිරීමට සමත් වුණා.

එය වාර්තා අතරට එක් වුණේ, ‘ලිස්ට් ඒ’ තරගයකදී ක්‍රීඩකයෙකු ලබා ගත් වේගවත්ම අර්ධ ශතකය ලෙසයි. මින් පෙර මෙම වාර්තාව තබා තිබුණේ, ශ්‍රී ලංකා ක්‍රීඩක කෞෂල්‍ය වීරරත්නයි.

ඒ, 2005 වසරේදී කැනඩා ‘ඒ’ කණ්ඩායමට එරෙහිව පන්දු 12 කදී අර්ධ ශතකය ලබා ගනිමින්.

විභව් සූර්යවංශි පන්දු 29 කදී ලකුණු 94 ක් රැස් කළා. නායක තිලක් වර්මා ලකුණු 67 යි. ඒ අනුව, ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 9 ක් දැවී ලකුණු 377 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී කුගතාස් මතුලන්, රවිදු ප්‍රනාන්දු සහ වනුජ සහන් කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 47 යි පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වූයේ, ලකුණු 311 ක් පමණයි.

සධීර සමරවික්‍රම ලකුණු 52 ක් ලබා ගත්තා. වනුජ සහන් ලකුණු 62 යි. පන්දු යැවීමේදී යාෂ් තාකුර් සහ විප්රාජ් නිගම් කඩුලු 3 බැගින් බිඳහෙලුවා.

පෙර ලිපිය නෙදර්ලන්තයට ගෝල 5-1ක ජයක්
Next Article ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කොදෙව් කාන්තා කණ්ඩායම හමුවේ කඩුලු 5ක පරාජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

යාපනයේ දිස්ත්‍රික්කයේ පළමු ගෘහස්ථ ක්‍රීඩාංගණයට මුල්ගල තබයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

අද තරගය වැස්සෙන් සේදී ගිය පසු තරගාවලියේ ගමන් මග

කියවීමට මිනිත්තු 1 යි
Virat Kohli
ක්‍රිකට්

කෝලිගේ ශතකයෙන් ඉන්දියාවට ජය

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සුපිරි 6 වටයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?