සෙනසුරාදා, සැප්. 12, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ඉන්දියාව කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පකිස්තානයේ පූර්ණ තරග සංචාරයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තුන්කොන් තරගාවලියේ ජය පාකිස්තානයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තුන්කොන් තරගාවලියේ ජය පාකිස්තානයට

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 30, 2025
©PCB
බෙදාගන්න

ශ්‍රී ලංකා, පාකිස්තාන්, සිම්බාබ්වේ තුන්කොන් විස්සයි 20 තරගාවලියේ අවසන් මහා තරගය කඩුලු 6කින් ජයගැනීමට පාකිස්ටාන්‍ය සමත් වුණා.

මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සාර්ථක ආරම්භයක් ලබාගත්තා. ශ්‍රී ලංකා කන්ඩායම පළමු පන්දුවාර 10 තුල එක් කඩුල්ලක් පමනක් දැවී ලකුණු 81ක් ලබාගත්තා. නමුත් ලකුණු 114 වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු කඩුලු දැවී ගියේ ශ්‍රී ලංකා කන්ඩායමේ මැදපෙල පිතිකරණය දැක්වූ ඉතා දුර්වල පිතිකරණය නිසාය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 9ම ලකුණු 30ට දැවී ගියා. මෙම තරගාවලියේ සාර්ථක පිතිකරණයක යෙදුණු කමිල් මිශාර අවසන් තරගයේදීත් ලකුණු 59ක් ලබාගත්තා. පන්දු යැවීමේදී මොහොමඩ් නවාස් හා ෂහීන් ෂා අෆ්‍රීඩි කඩුලු 3 බැගින් දවාගත්තා. අබ්‍රාර් අහමඩ් කඩුලු 2යි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු පිතිකරුවන් ඉවසීමෙන් පන්දුවට පහරදෙමින් 19වන පන්දුවාරයේදී ජයග්‍රහණය ලබාගත්තා. බාබර් අසාම් නොදැවී ලකුණු 36ක් හා සල්මන් අලී අඝා ලකුණු 37ක් ලබාගත්තා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පවන් රත්නායක සිය මංගල කඩුල්ල සමගින් කඩුලු 2ක් දවාගැනීමට සමත් වුණා.

අවසන් තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස නම් කෙරුණේ මොහොමඩ් නවාස්.

පෙර ලිපිය තුන්කොන් තරගාවලියේ අවසන් මහා තරගය අද
Next Article LPL 2026 සඳහා දින නියම වෙයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

දෙවන තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශය දිනාගනියි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

කාන්තා එක්දින ලෝක කුසලානය ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරගයෙන් අද ඇරඹේ

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 342ක දැවැන්ත එක්දින ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?