සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දැවැන්ත ලකුණු පුවරුවක් හඹාගිය එංගලන්තයට ලකුණු 5ක පරාජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දැවැන්ත ලකුණු පුවරුවක් හඹාගිය එංගලන්තයට ලකුණු 5ක පරාජයක්

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 5, 2025
©AFP/Getty Images
බෙදාගන්න

දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර ඊයේ පැවති දෙවන එක්දින තරග‍ය ලකුණු 5කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. ඒ ලකුණු 330ක ඉලක්කයක් ආරක්ෂා කරගනිමින්.

එංගලන්තයේ ආරධනයෙන් මුලින්ම පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 330ක් ලබාගත්තා.

ද. අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් මැතිව් බ්‍රීට්ස්කේ ලකුණු 85ක්, ට්‍රිස්ටන් ස්ටබ්ස් ලකූ 58ක් හා ඒඩ්න් මාක්‍රම් ලකුණු 49ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ජොෆ්‍රා ආචර් කඩුලු 4ක් බිඳ හෙලූ අතර අඩිල් රෂීඩ් කඩුලු 2ක් ලබාගත්තා.

ලකුණු 330ක දැවැන්ත ලකුණු පුවරුවක් හඹාගිය එංගලන්ත කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 325ක් ලබාගත්තද, අවසන් පන්දුවාරයේදී තරගය ගැනීමට අවශ්‍ය වූ ලකුණු 16 ලබාගැනීමට එංගලන්තයේ අවසන් පිතිකරුවන් යුගලයට හැකියාව ලැබුණේ නැහැ, ඔවුන්ට ලබාගැනීමට හැකිවුණේ ලකුණු 10ක් පමණයි.

එඅංගලන්ත් ඉනිම සඳහා ජෝ රූට් හා ජොස් බට්ලර් ලකුණු 61 බැගින් ලබාග්ත් අතර ජේකබ් බෙතල් ලකුණු 58ක් ලබාගත්තා. පන්දු යැවීමේදී නන්ද්‍රේ බර්ගර් කඩුලු 3ක් හා කෙෂව් මහරාජ් කඩුලු 2ක් ලබාගත්තා.

ඒ අනුව තරග තුනකින් සමන්විත දෙරට අතර මෙම එක්දින තරගාවලිය 2-0ක් ලෙස තවත් තරගයක් ඉතිරිව තිබියදී ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත් වුණා.

තරගයේ වීරයා මැතිව් බ්‍රීට්ස්කේ.

පෙර ලිපිය පළමු 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 4ක ජයක්
Next Article ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර දෙවන 20-20 තරගය අද
Sponsored

You Might Also Like

ක්‍රිකට්

2025 අළුබඳුන තරගාවලිය 3-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි
MS Dhoni
ක්‍රිකට්

චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට කඩුලු දෙකක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුපිරි 8 වටයේ පළමු තරගය වැස්සට සේදී යයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?