සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර දෙවන 20-20 තරගය අද
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර දෙවන 20-20 තරගය අද

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 6, 2025
©Zimbabwe Cricket
බෙදාගන්න

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග 3කින් සමන්විත 20-20 තරගාලියේ දෙවන තරගය අද හරාරේ නුවරදී පැවැත්වීමට නියමිතයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ සිම්බාබ්වේ සංචාරය සැලසුම් කොට තිබුණේ එක්දින තරග 2ක් හා විස්සයි විස්ස තරග 3ක් ලෙසට‍යි.

එක්දින තරගාවලිය මේ වන විට ක්‍රීඩා කොට අවසන් අතර එම තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළා.

විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය පසුගිය 3න් වනදා පැවැත්වුණු අතර එම තරග‍ය කඩුලු 4කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තද සිම්බාබ්වේ කණ්ඩායම විසින් ශ්‍රී ලංකාවට දැඩි අභියෝගයක් එල්ල වුණා.

එම තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 175ක් ලබාගත්තා.

එම ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පන්දුවාරය දක්වා සටන් කිරීමට සිදුවුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ කමිඳු මෙන්ඩිස්ගේ අනර්ඝ ඉනිම නොවන්නට මෙම තරගයේ ප්‍රතිඵලය වෙනස් වීමට ඉඩ තිබුණා.

කෙසේ වෙතත් අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන්නේ ජයග්‍රාහී මානසිකත්වයකින්.

එසේම සිම්බාබ්වේ කණ්ඩායමද අද තරගයේදී පෙර තරගයේ සිදුවූ අඩුපාඩු මගහරවා ගනිමින් තරගයට ප්‍රවිශ්ට වනු ඇත.

තරගය ආරම්භ වන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 5ට යි.

පෙර ලිපිය දැවැන්ත ලකුණු පුවරුවක් හඹාගිය එංගලන්තයට ලකුණු 5ක පරාජයක්
Next Article ශ්‍රි ලංකාව දෙවන අඩුම 20-20 ලකුණු සංඛ්‍යාවට දැවී යයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බෙත් මූනිගේ ශතකය පාකිස්තානයට එරෙහිව ඕස්ට්‍රේලියාවට ජයගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි

දකුණු අප්‍රිකාව2024 ලෝක කුසලාන 20 20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ඉන්දියාව ඉන්ටර්නැෂනල් මාස්ටර්ස් ලීග් 20 – 20 තරගාවලියේ අවසන් තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

2026 විස්සයි 20 ලෝක කුසලානයේ තරග කාල සටහන නිල වශයෙන් එළිදකී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?