බදාදා, සැප්. 16, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දඟ පන්දු යවන්නන්ගේ ගැටුමක්වීමට නියමිත ආසියානු කුසලාන අවසන් මහා තරගය
    කියවීමට මිනිත්තු 3 යි
    ඉන්දියාව කාන්තා ආසියානු කුසලානයේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ලබන මාසයේදී ශ්‍රී ලංකාවට පකිස්තානයේ පූර්ණ තරග සංචාරයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දින දෙකෙන් අවසන් වූ පළමු අළු බඳුන තරගයේ ජය ඕස්ට්‍රේලියාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දින දෙකෙන් අවසන් වූ පළමු අළු බඳුන තරගයේ ජය ඕස්ට්‍රේලියාවට

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 22, 2025
©Getty Images
බෙදාගන්න

ඕස්ට්‍රේලියාව හා එංගලන්තය අතර ඓතිහාසික අළුබඳුන තරගාවලිය ඊයේ පර්ත් හීදී ආරම්හ වුණා. දෙවන දිනයේදීම කඩුලු 8ක ජයක් ලැබීමට ඕස්ට්‍රේලියාව සමත් වුණා.

ඊයේ දින පලමුව පන්දුවට පහරදුන් එංගලන්ත පළමු ඉනිම ලකුණු 172ට සීමා වුණා. විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචෙල් ස්ටාර්ක් ලකුණු 58ට කඩුලු 7ක් දවාගැනීමට සමත් වුණා.එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් හැරී බෲක් ලකුණු 52ක් හා ඔලී පෝප් ලකුණු 46ක් ලබාගත්තා.

සිය පළමු ඉනිමට ඕස්ට්‍රේලියාව ලබාගත්තේ ලකුණු 132ක් පමණයි. එහිදී එංගලන්තය වෙනුවෙන් බෙන් ස්ටෝර්ක් කඩුලු 5ක් හා බ්‍රයිඩන් කාර්ස් කඩුලු 3ක් දවාගත්තා.

ලකුණු 40ක් ඉදිරියෙන් සිටිමින් එංගලන්ත කණ්ඩායම සිය දෙවනි ඉනිම ආරම්භ කළ අතර දෙවෙනි ඉනිමට රැස් කිරීමට හැකිවුණේ ලකුණු 164ක් පමණයි. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දුයැවීමේදී ස්කොට් බොලන්ඩ් කඩුලු 4ක් හා මිචෙල් ස්ටාර්ක් කඩුලු 3ක් දවාගත්තා.

තරගයේ ජයග්‍රහණය සඳහා ඕස්ට්‍රේලියාවට ලකුණු 205ක් අවශ්‍යය වූ අතර ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කරමින් ට්‍රැවිස් හෙඩ් පන්දු 83ට ලකුණු 123ක් ලබාගත්තා. ඒ අනුව කඩුලු 2ක් පමණක් දැවී තරගයේ ජයග්‍රහණය පන්දුවාර 28.2 දී ලබාගැනීමට ඕස්ට්‍රේලියාවට හැකිවුණා.

ලෝක ටෙස්ට් ශූරතාවයට සමගාමිව පැවැත්වූ මෙම අළු බඳුන තරගය ජයගත් ඕස්ට්‍රේලියාව 1-0ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණියා.

තරගයේ වීරයා ලෙස සමස්ථ තරගයේ කඩුලු 10ක් ලබාගත් මිචෙල් ස්ටාර්ක් නම් කෙරුණා.

පෙර ලිපිය උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
Next Article තුන්කොන් තරගාවලියේදී ශ්‍රී ලංකාවට තවත් අමිහිරි පරාජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

කමිදු මෙන්ඩිස් පළමු තරගයෙන්ම තරගයේ වීරයා වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕමානයට එරෙහි තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 105ක ජයක්

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

නවසීලන්තය කාන්තා ලෝක කුසලාන කාන්තා 20-20 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?