සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දෙවන දිනයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දෙවන දිනයේ වැඩි වාසි ඔස්ට්‍රේලියාවට

By Pradeep Gurusinghe
Published: ජනවාරි 30, 2025
Sri Lanka vs Australia
බෙදාගන්න

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ දෙවැනි දිනය නිමාවන තරගයේ වැඩි වාසි අත්කරගැනීමට ඔස්ට්‍රේලියාව සමත්ව තිබෙනවා.

තරගය පැවැත්වෙන්නේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී.

අද දෙවන දිනයක් සඳහා තරගය ආරම්භ කරන විට ඔස්ට්‍රේලියාව තම පළමු ඉනිමට කඩුලු දෙකක් දැවී ලකුණු 330 ක් ලබා සිටියා.

පද පළමු කඩුල ලෙස දැවී ගියේ ලකුණු 141 ක් රැස් කල නායක ස්ටීවන් ස්මිත්.

තම ටෙස්ට් ක්‍රිකට් දිවියේ පළමුව ද්විත්ව ශතකය වාර්තා උස්මාන් කවාජා අද සමත් වුණා.

ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්ට්‍රේලියානු පිතිකරුවෙකු ටෙස්ට් තරඟයක ද්විත්ව ශතකයක් වාර්තා කළ පළමු අවස්ථාව මෙයයි.

කවාජා ලකුණු 232 ක් රැස් කලා.

තම පළමු ටෙස්ට් තරඟය ක්‍රීඩා කරන ජොශ් ඉන්ග්ලිස් ශතකයක් වාර්තා කිරීම විශේශත්වයක්.

ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවන වේගවත්ම ශතකය ලෙසයි එය ඉතිහාසයට එක් වුණේ.

ඔහු ලකුණු 102 ක් රැස් කලා.

ඔස්ට්‍රේලියාව තම පළමු ඉනිමට කඩුලු 6 ක් දැවී ලකුනු 654 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවනු ලැබුවා.

අනතුරුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ දිමුත් කරුණාරත්න සහ ඔෂද ප්‍රනාන්දු.

ඔවුන් දෙදෙනාම ලකුණු හත බැගින් ලබා සිටියදී දැවී ගියා.

දිමුත් කරුණාරත්න දවා ගැනීමට සමත් වුණේ මිචෙල් ස්ටක්.

එය ඔහු තම ජාත්‍යන්තර ක්‍රිකට් දිවියේ ලබාගත් 700 වැනි කඩුල්ලයි.

මෙම කඩඉම පසුකල 3 වැනි ඔස්ට්‍රේලියානු පන්දු යවන්නා ඔහුයි.

ශ්‍රී ලංකාව අද දිනය නිමා වම විට පළමු ඉනිමට කඩුලු 3 ක් දැවී ලකුණු 44 ක් ලබා සිටියා.

ඔවුන ඔස්ට්‍රේලියානු පළමු ඉනිමට වඩා තවත් ලකුනු 610 ක් පසුපසින් සිටිනවා.

පෙර ලිපිය උස්මාන් කවාජාගෙන් ද්විත්ව ශතකයක්
Next Article චන්දිමාල්ගෙන් ස්ථාවර ඉනිමක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

තියුණු තරගයකින් පසුව ලෝක කුසලාන ආරම්භක තරගය පාකිස්තානය ජයගනී

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන සිහිනය බොඳ වී යයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි සුපිරි පන්දුවාරයෙන් ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ජය

කියවීමට මිනිත්තු 1 යි
Battle of Maroon
ක්‍රිකට්

ආනන්ද-නාලන්ද සුලෝහිත සංග්‍රාම එක්දින තරගයේ ජය නාලන්දයට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?