බ්‍රහස්පතින්දා, ඔක්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තවත් ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට තවත් ජයක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 11, 2026
©Associated Press
බෙදාගන්න

ඉන්දීය ප්‍රීමියර් ලීග් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායම සමග ඊයේ පැවැති තරගය කඩුලු 06 කින් ජයගැනීමට ප්‍රතිවාදී රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම සමත්වුණා. තරගය පැවැත්වුණේ ගුහාටි හිදී.

පළමුවෙන් පන්දුවට පහරදුන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලුරු කණ්ඩායම පන්දුවාර 20 ඇතුළත කඩුලු 08 ක් දැවී ලකුණු 201 ක් රැස්කළා.

රාජට් පැටිඩර් ලකුණු 63 ක් ලබාගත් අතර විරාත් කෝලි ලකුණු 32 යි.

පන්දු යැවීමේදී ජොෆ්රා ආචර්, ‍රවී බිෂ්නෝයි සහ බ්‍රිජේෂ් ෂර්මා කඩුලු 2 බැගින් බිඳහෙලුවා.

අනතුරුව පිළිතුරු ඉණිම ආරම්භ කළ රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 18 කදී ලකුණු 202 ක් රැස්කරමින් තරගයේ ජය හිමිකර ගත්‍තා.

ඩෲව් ජුවෙල් නොදැවී ලකුණු 81 ක් රැස්කළේ පන්දු 43 කට මුහුණ දෙමින්. ඔහුගේ ඉණිමට 4 පහර 8 ක් සහ 6 පහර 3 ක් ඇතුළත්.

යොවුන් ක්‍රීඩක විභව් සූර්යවංශි පන්දු 26 කදී වේගවත් ලකුණු 78 ක් රැස්කළා. ඒ 4 පහර 8 ක් සහ 6 පහර 7 ක් සමගයි.

තරගයෙන් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමට කඩුලු 6 ක ජයක් හිමිවූ අතර තරගයේ වීරයා විභව් සූර්යවංශි.

පෙර ලිපිය නුවන් ඉන්දික ඕස්ට්‍රේලියාවේදී දුරපැනීමෙන් රන්පදක්කම දිනයි
Next Article ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නවසීලන්ත ඒ කණ්ඩායමට එරෙහිව 3-0ක ජයක් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ඇෆ්ගනිස්තානයට එරෙහිව කඩුලු 2ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඕස්ට්‍රේලියානු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කාන්තා ලොක කුසලානයේ පාකිස්තානය සමග තරගයෙන් ඉන්දියාවට ලකුණු 88ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායමට එරෙහිව ගුජරාට් ටයිටන්ස් කඩුලු 3ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?