අඟහරුවාදා, සැප්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දෙවන දිනය නිමා වෙද්දී පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දෙවන දිනය නිමා වෙද්දී පැතුම් නිශ්ශංකගෙන් ශතකයක්

By Pradeep Gurusinghe
Published: ජූනි 26, 2025
©Associated Press
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය නිමාවෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ට ලකුණු 290ක් ලබාසිටියා.

අද උදෑසන බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 247ට සීමාකරමින් අවසන් කඩුලු 2 ශ්‍රී ලංකා පන්දු යවන්නන් දවාගත්තා.

සිය ටෙස්ට් දිවි‍යේ සිව්වන ශතකය වාර්තා කිරීමට පැතුම් නිශ්ශංක අද සමත් වුණා. අවාසනාවන්ත ලෙස දිනේශ් චන්දිමාල් ලකුණු 93ට දැවී ගියා.

දිනය නිමා වන විට පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු146ක් හා සැදෑ මුරකරු ප්‍රභාත් නිශ්ශංක නොදැවී ලකුණු 5ක් ලබා සිටියා.

පෙර ලිපිය දෙවන දිනයේ දිවා ආහාරය වන විට ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 83යි
Next Article ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනය අදයි
Sponsored

You Might Also Like

Rilee Rossouw
ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ඉන්දු-පකිස්තාන් යුධ තත්වය නිසා PSL එක්සත් අරාබි එමීර් රාජ්‍යයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකාවට එරෙහි පලමු T20 තරග‍යෙන් ඉන්දියාවට දැවැන්ත ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

විශිෂ්ට හඹායෑමකින් දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 3ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහි පළමු 20-20 තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 6ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?