සෙනසුරාදා, ජූලි 18, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රීමත් ගාෆීල්ඩ් සෝබර්ස් දිවිගමනට සමුදෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා-ඉන්දියා ප්‍රථම කාන්තා ශ්‍රව්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    සිම්බාබ්වේ සමග අවසන් එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
    කියවීමට මිනිත්තු 1 යි
    කොදෙව්වන්ට එරෙහි දෙවන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි
    කියවීමට මිනිත්තු 3 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
    බෙල්ජියම පරදා ස්පාඤ්ඤය අවසන් පූර්ව වටයට පිවිසෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දෙවන 20-20 තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 2ක තියුණු ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දෙවන 20-20 තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 2ක තියුණු ජයක්

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 3, 2025
©AFP/Getty Images
බෙදාගන්න

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා පකිස්තානය අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත 20-20 තරගාවලියේ දෙවන තරග‍යෙන් කඩුලු 2ක ජයක් ලැබීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා.

මුලින් පන්දුවට පහරදුන් පකිස්තාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 ඇතුලත කඩුලු 9ක් දැවී ලබාගත්තේ ලකුණු 133ක් පමණයි.

එහිදී හසන් නවාස් ලකුණු 40ක් හා නායක අගා සල්මාන් ලකුණු 38ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී ජේසන් හෝල්ඩර් ලකුණු 19ට කඩුලු 4ක් දවාගැනීමට සමත් වුණා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් පිතිකරුවන් පන්දුවාර 20 අවසාන වන විට කඩුලු 8ක් දැවී ලකුණු 135ක් ලබා ජයග්‍රහණය වාර්තා කිරීමට සමත් වුණා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් තීරනාත්මක ලකුණු 16ක් හා කඩුලු 4ක් දවාගත් ජේසන් හෝල්ඩර් තරගයේ වීරයා සම්මානය දිනාගත්තා.

මේ ජයග්‍රහණයත් සමග මෙම 20-20 තරගාවලිය තරග 1-1ක් ලෙසට සම තත්වයට පත්වුණා.

පෙර ලිපිය 2026 කාන්තා ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ තරගාවලිය නේපාලයේදී
Next Article තුන්වන දිනයේදී ජයිස්වාල්ගෙන් ශතකයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකා කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙපලක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කමිදු මෙන්ඩිස් පළමු තරගයෙන්ම තරගයේ වීරයා වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සුලෝහිත සංග්‍රාමය පළමු දිනය අදයි: සජීවී ඩිජිටල් විකාශය sporty.lk වෙතින්

කියවීමට මිනිත්තු 1 යි

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2024 ලෝක කුසලාන 20-20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ මූලික වටයෙන්ම ඉවතට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?