බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සිම්බාබ්වේ-ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සිම්බාබ්වේ-ශ්‍රී ලංකා දෙවන එක්දින තරගය අද

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 31, 2025
©SLC
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය අද පැවැත්වීමට නියමිතයි.

මේ තරගයත් හරාරේ හීදී පැවැත්වීමට නියමිත අතර තරගය ආරම්භවන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.00ට ය.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගයට ජයග්‍රාහී මානසිකත්වයකින් සහභාගීවූවත්, පළමු තරගයේදී සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය ආසන්නයටම පැමිණීම යම් තැතිගැන්මක් ඇතිවීමට හේතු විය හැකියි.

පලමු තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරණයේ තිබූ ශක්තිමත්බව නිසා ලකුණු 300 ආසන්නයට ලකුණු පුවරුව රැගෙන ඒමට සමත් වුවත් තරගය ජයගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 7කින් පමණ‍යි.

එම තරගය සිම්බාබ්වේ කණ්ඩායම අතින් ගිලිහුණේ අවසන් පන්දුවාරයේදී ඩිල්ශාන් මධුසංක ලබාගත් කඩුලු ත්‍රිත්වය හේතුවෙනි.

ඒ අනුව සිම්බාබ්වේ කණ්ඩායමද අද තරගයට සහභාගී වනු ඇත්තේ ධනාත්මක මාන්සිකත්වයකිනි.

එසේම අත්දැකීම් බහුල සිකන්දර් රාසා වැනි ක්‍රීඩකයන් ලකුණු අතරට ප්‍රවේශ සිටීම ද ඔවුන්ට අමතර වාසියක් රැගෙන එනු ඇත.

බොහෝ දුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ සංයුතියේ කිසිඳු වෙනස්කමක් සිදුනොවීමට ඉඩ තිබෙන අතර සිම්බාබ්වේ පන්දු යැවීමේ අංශයේ වෙනස්කමක් සිදුකිරීමට ඉඩ ඇත.

අද පැවැත්වෙන තරගය මෙම එක්දින තරගාවලියේ අවසන් තරගය වන අතර ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0ක් ලෙස ඉදිරියෙන් සිටී.

පෙර ලිපිය යොවුන් ලීග් තරගාවලියේ ශූරතාවය කොළඹ උතුර කණ්ඩායමට
Next Article නදීශා රාමනායක ලෝක ශූරතාවයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව පැරදූ එංගලන්තයට ලකුණු 51ක ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

අළු බඳුන දෙවන තරගයේ පළමු දිනයේදී රූට් ශතකයක් හා ස්ටාර්ක් කඩුලු 6ක් ලබාගනී

කියවීමට මිනිත්තු 1 යි
Sai Sudarshan
ක්‍රිකට්

ගුජරාට් ටයිටන්ස් කන්ඩායමට ලකුණු 58ක පහසු ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?