බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: තුන්වන දිනයේදී ජයිස්වාල්ගෙන් ශතකයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

තුන්වන දිනයේදී ජයිස්වාල්ගෙන් ශතකයක්

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 3, 2025
©Getty Images
බෙදාගන්න

ඉන්දියාව හා එංගලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පස්වන හා අවසන් ටෙස්ට් තරගයේ තුන්වන දිනය ඊයේ නිමාවුණා.

තුන්වන දිනට තරගය ආරම්භ වන විට ඉන්දීය දෙවන ඉනිම වෙනුවෙන් කඩුල්ලේ රැඳී සිටියේ, ආරම්භක පිතිකරු යසස්වී ජයිස්වාල් හා සැඳෑ මුරකරු ලෙස පිටියට පිවිසි අකාෂ් දීප් ‍ය.

ඔවුන් දෙදෙනා එක්ව තුන්වන කඩුල්ලට ලකුණු 107ක සබඳතාවයක් ගොඩනැගීමට සමත් වූ අතර ආකාෂ් ලකුණු 66ක් ද ලබාගත්තා.

යසස්වී ජයිස්වාල් ඊයේ දින සිය 6වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්වුණා. ඔහු ලකුණු 118ක් ලබාගත්තා.

එංගලන්තයට ලකුණු 374ක ඉලක්කයක් ලබාදුන් අතර ඒ වෙනුවෙන් රවීන්ද්‍ර ජඩේජා ලකුණු 53ක් හා වොෂින්ටං සුන්දර් ප්‍රවේගකාරී ලෙස ලකූ 53ක් ද රැස් කළා.

ඕවල් පිටියේ වාර්තාගත් හඹායෑමක් සඳහා පිටියට පිවිසි එංගන්ත ආරම්භක පිතිකරුවන් යුගලයෙන් සැක් ක්‍රෝව්ලිගේ කඩුල්ල දිනයේ අවසාන පන්දුවාරයේදී දවාගැනීමට මොහොමඩ් සිරාජ් සමත් වුණා.

ඒ අනුව තරගය තුන්වන දිනට නිමා කරන විට එංගන්තය ලකුණු 50ට 1 කඩුල්ලයි.

පෙර ලිපිය දෙවන 20-20 තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 2ක තියුණු ජයක්
Next Article සිව්වන දිනය නිමාවෙද්දී එංගලන්තයත් ඉන්දියාවත් දිනුම් කණුව පෙනෙන දුරින්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පළමු වතාවට 20/20 ලෝක කුසලානයකදී දකුණු අප්‍රිකාව පැරදූ නවසීලන්තය අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ස්කොට්ලන්තයේ ජෝර්ජ් මන්සි හට ICC යෙන් අවවාද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ආරක්ෂක හේතූන් මත ශ්‍රී ලංකා පාකිස්තාන් දෙවන එක්දින තරගය කල්‍ යයි

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව පරදමින් ලෝක කුසලාන ආරම්භක තරගයේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?