ඉරිදා, අප්‍රේල් 5, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
    චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පිට පිට දෙවන පරාජයත් ලබයි
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් යුගලයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර නඩු මගට බසී
    කියවීමට මිනිත්තු 1 යි
    පැතුම් නිස්සංක ක්‍රීඩා කරන දිල්ලි කැපිටලස් කණ්ඩායමට කඩුලු 6ක පහසු ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 5, 2026
©SLC
බෙදාගන්න

සංචාරක නවසීලන්ත ඒ කණ්ඩායම හා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම අතර අද ආරම්භ වූ එක්දින තරගාවලිය පළමු තරගය ලකුණු 140කින් ජයගැනීමට ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත්වුණේ ගාල්ල ක්‍රීඩා පිටියෙදීයි.

කාසියේ වාසිය දිනා නවසීලන්ත ඒ කණ්ඩායම මුලින්ම පන්දු රැකීමට තීරණය කළා. ඒ අනුව ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 261ක් ලබාගත්තා. ඊට පිලිතුරු වශයෙන් නවසීලන්ත ඒ කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවුණේ ලකුණු 121ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ආරම්භක පිතිකරු කමිල් මිශාර පන්දු 49ට ලකුණු 71ක් ලබාගත් අතර එම ඉනිමට හතරේ පහර 12ක් හා එක් හයේ පහරක් ඇතුලත් වුණා. ඔහුට අමතරව නායක සහන් ආරච්චිගේ ලකුණු 66ක් හා මිලාන් රත්නායක ලකුණු 53ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී නවසීලන්ත ඒ කණ්ඩායම වෙනුවෙන් ක්‍රිස්ටියන් ක්ලාර්ක් හා ආදිත්‍ය අශෝක් කඩුලු 2 බැගින් දවාගත් අතර පන්දු යැවූ අනෙකුත් පන්දු යවන්නන් පස්දෙනා එක් කඩුල්ල බැගින් ලබාගත්තා.

නවසීලන්ත ඒ කණ්ඩායම වෙනුවෙන් ඩේල් ෆිලිප්ස් ලකුණු 30ක් ලබාගත් අතර අනෙකුත් පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 20 සීමාව පසුකිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩදුන්නේ නැහැ.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් වනුජ සහන් ලකුණු 13ට කඩුලු 5ක් බිඳහෙලුවා. ඊට අමතරව සොනාල් දිනූෂ කඩුලු 2ක් හා රවිඳු ෆර්නෑන්ඩු එක් කඩුල්ලක් ලබාගත්තා.

ඒ අනුව තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලියේ පළමු තරගය ලකුණු 140කින් ජයගත් ශ්‍රී ලංකා ඒ කණ්ඩායම තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගත්තා.

මෙම තරගාවලියේ සජීව විකාශය ශ්‍රී ලංකාව හා ඉන්දියාව හැර අනෙකුත් රටවල ජීවත් වන අයට Sporty.lk YouTube චැනලය හරහා දැක බලා ගත හැකිය.

පෙර ලිපිය චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම පිට පිට දෙවන පරාජයත් ලබයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

පාකිස්තානයෙන් නවසීලන්තයට එරෙහිව දැවැන්ත හඹායෑමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහිව පලමු 20/20 තරගයෙන් පාකිස්තානයට ජය

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවන නොනිල එක්දින තරගයෙන් ජය

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දකුණු අප්‍රිකාව පැරදූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වතාවට ලෝක ශූරයන් වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?