සිකුරාදා, අගෝ. 14, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා XI කණ්ඩායම හා පැවති තුන්දින ටෙස්ට් තරගයේ ජය ඉන්දියාවට
    කියවීමට මිනිත්තු 2 යි
    LPL 2026 ශූරතාවය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ශ්‍රී ලංකා වාර්තාව නැවතත් අලුත් කරයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමේ ශ්‍රී ලංකා වාර්තාව නැවතත් අලුත් කරයි

By Pradeep Gurusinghe
Published: මාර්තු 28, 2026
බෙදාගන්න

හෙල්ල විසි කිරීමේ ජාතික ශුර රුමේෂ් තරංග එම ඉසව්වේ ජාතික වාර්තාව යළිත් අලුත් කර තිබෙනවා. ඒ දියගම ක්‍රීඩාංගණයේ අද පැවැති මලල ක්‍රීඩා තරගාවලියේදී.

රුමේෂ් තරංග අද දැක්වූ දක්ෂතාව මීටර 89.37 ක්.

මේ වන විට ලෝක ශ්‍රේණි ගත කිරීම් අනුව මෙම ඉසව්වේ 7 වැනි ස්ථානය රුමේෂ් තරංග ය හිමියි.

මීට හෙල්ල විසි කිරීමේ ශ්‍රී ලංකා වාර්තාව මීටර 86 යි දශම 50 ක් ලෙස ඔහු විසින්ම පිහිටුවා තිබුණා.

මෙම වසරේ පෙබරවාරි මාසයේදී රුමේෂ් තරංග ඔස්ට්‍රේලියාවේ පැවැති තරගාවලියකදී මීටර 83.07 ක දක්ෂත්වක් දක්වා තිබුණා.

පෙර ලිපිය සුපිරි ගොල්ෆ් ක්‍රීඩක ටයිගර් වුඩ්ස් අත්අඩංගුවට
Next Article රෝයල්-තෝමස් ක්‍රිකට් ගැටුමේ ජය රාජකීය විද්‍යාලයට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

රසාරා විජේසූරිය මීටර්-10,000 ශ්‍රී ලංකා වාර්තාව අලුත් කරයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක ගෘහස්ත මලලක්‍රීඩා ශූරතාවය සඳහා තිදෙනෙක් සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ආර්යා සබලෙන්කා සහ කොකො ගවුෆ් ප්‍රංශ විවෘත ටෙනිස් අවසන් තරගයට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවේ යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා විවෘත තරගාවලියේදී ඓතිහාසික ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?