සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පැතුම් නිස්සංක ක්‍රීඩා කරන දිල්ලි කැපිටලස් කණ්ඩායමට කඩුලු 6ක පහසු ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පැතුම් නිස්සංක ක්‍රීඩා කරන දිල්ලි කැපිටලස් කණ්ඩායමට කඩුලු 6ක පහසු ජයක්

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 2, 2026
©BCCI
බෙදාගන්න

2026 අයිපීඑල් තරගාවලියේ 5 වන තරගය ඊයේ පැවැත්වුණා. ඒ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම හා ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතරයි.

කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල්ස් නායක අක්සාර් පටෙල් මුලින්ම පන්දුවට පහර දීමේ අවස්‍ථාව ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලබාදුන්නා.

සුපර් ජයන්ට්ස් කණ්ඩායමට පන්දුවාර 18.4 දී සියලු දෙනා දැවී ලබාගැනීමට හැකිවුණේ ලකුණු 141ක් පමණයි.

නායක රිෂාබ් පන්ට් අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගිය පසු කඩුලු එක පිට එක බිඳවැටුනා. මිචෙල් මාෂ් ලකුණු 35ක් හා අබ්දුල් සමාද් ලකුණු 36ක් ලබාගැනීමට සමත් වූ අතර වෙනත් කිසිදු පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව පසුකිරීමට නොහැකි වුණා.

පන්දු යැවීමේදී කැපිටල්ස් කණ්ඩායම වෙනුවෙන් ටී. නටරාජන් හා ලුන්ගි එන්ගිඩි කඩුලු 3 බැගින් දවාගත් අතර කුල්දීප් යාදව් කඩුලු 2ක් දවාගත්තා. අක්සාර් පටෙල් ට එක කඩුල්ලයි.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි කැප්ටල්ස් කණ්ඩායමේ පළමු කඩුලු 4 පවර් ප්ලේ ඇතුලතදී ලකුණු 26ක ට දැවී ගිය අතර ඉන්පසු පිටියට පිවිසි සමීර් රිස්වි නොදැවී ලකුණු 70ක් හා ට්‍රිස්ටන් ස්ටබ්ස් නොදැවී ලකුණු 39ක් ලබාගනිමින් 5 වන කඩුල්ලට ලකුණු119ක නොබිඳුණු සබඳතාවයක් ගොඩනගමින් තවත් පන්දු 17ක් ඉතිරිව තිබියදී තරගය ජයග්‍රහණය කිරීමට සමත් වුණා.

අද දිනයේ සිය මංගල අයිපීඑල් තරගය ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංකට සාර්ථකවීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඔහු එක් ලකුණක් ලබා සිටියදී දැවී ගියා.

කඩුලු ලබාගැනීමේදී ප්‍රින්ස් යාදව් කඩුලු 2ක් ලබාගත් අතර මොහොමඩ් ෂාමි හා මොසින් කාන් එක් කඩුල්ල බැගින් ලබාගත්තා.

තරගයේ වීරයා ලෙස සමීර් රිස්වි නම් කෙරුණා.

පෙර ලිපිය පන්ජාබ් කිංග්ස් කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණයකින් අරඹයි
Next Article උස්බෙකිස්ථානය පැරදූ ශ්‍රී ලංකා හොකී කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

රාජස්ථාන් රෝයල්ස් පරදා ගුජරාට් ටයිටන්ස් අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි
Ishan Kishan
ක්‍රිකට්

සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරගය අද කොළඹ දී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

‍රන් මහා සටන ජය පැරදුමෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?