සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දකුණු අප්‍රිකාව පැරදූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වතාවට ලෝක ශූරයන් වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දකුණු අප්‍රිකාව පැරදූ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ප්‍රථම වතාවට ලෝක ශූරයන් වෙයි

By Pradeep Gurusinghe
Published: නොවැම්බර් 3, 2025
©ICC/Getty Images
බෙදාගන්න

ඊයේ පැවති 2025 කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ අවසන් මහාතරගය දකුණු අප්‍රිකාව හමුවේ ලකුණු 52කින් ජයගත් ඉන්දීය කණ්ඩායම ප්‍රථම එක්දින ලෝක ශූරයන් බවට පත්වුණා.

මුලින් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම සිය ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 298ක් ලබාගත්තා.

ශෆාලි වර්මා ලකුණු 87ක් ලබාගත් අතර දීප්ති ශර්මා ලකුණු 58ක් හා ස්ම්‍රිති මන්දනා ලකුණු 45ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායමේ අයබොන්ගා කාකා කඩුලු 3ක් ලබාගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් නායක ලෝරා වොල්වාර්ඩ් ලකුණු 101ක් ලබාගත්තා. ඇය අවසන් පූර්ව තරගයේදීත් ශතකයක් ලබාගත් අතර ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව තරගයේ හා අවසන් තරගයේ ශතක වාර්තා කළ පළමු ක්‍රීඩිකාව බවට ද පත් වුණා.

නායක ලෝරා හට අනෙක් අන්ත‍යෙන් ප්‍රමාණවත් සහයොගයක් නොලැබුණු නිසා දකුණු අප්‍රිකාවට මෙවරත් ලෝක කුසලානය අභියසටවිත් ආපසු හැරීමට සිදුවුණා.

ලෝක කුසලාන අවසන් මහාතරගයක කඩුලු 4ට වඩා ලබාගත් ප්‍රථම දඟපන්දු යවන්නිය ලෙසට දීප්ති ශර්මා වාර්තා පොතට එකතු වූ අතර ඇය කඩුලු 5ක් ලබාගැනීමට සමත් වුණා. ෂෆාලි වර්මා කඩුලු 2යි.

ඉන්දියානු කන්ඩායම මීට පෙර දෙවතාවක් ලෝක අනුශූරයන් වී තිබුණ ද ලෝක ශූරයන් බවට පත් වුණේ පළමු වරටයි. එසේම ආසියානු කන්ඩායමක් කාන්තා එක්දින ලෝක කුසලානය දිනාගත් පලමු අවස්ථාවද මෙයයි.

අවසන් මහාතරගයේ වීරයා ලෙස ෂෆාලි වර්මා නම් කෙරුණු අතර, තරගාවලියේ වීරයා වූයෙ දීප්ති ශර්මායි.

පෙර ලිපිය ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනට
Next Article ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඉන්දියාවට
Sponsored

You Might Also Like

KKR vs LSG
ක්‍රිකට්

දැවැන්ත ලකුණු පුවරුවක් හඹාගිය KKR කණ්ඩායමට ලකුණු 4ක පරාජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තුන්වන T20 තරගාවලිය ජයගත් නවසීලන්තය තරගාවලියේ පෙරමුණ ගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශය 2026 IPL තරගාවලිය විකාශය කිරීම ප්‍රතික්ෂේප කරයි

කියවීමට මිනිත්තු 1 යි
Jason Holder
ක්‍රිකට්

පකිස්තාන් සුපර් ලීග් තරගාවලිය ඊයේ ආරම්භ වුණා

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?