සඳුදා, ජූලි 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    කලම්බු කැප්ස් කැන්ඩි රෝයල්ස් හමුවේ කඩුලු 6ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් පැරදූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට කඩුලු 5ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    කලම්බු කැප්ස් පැරදූ ගෝල් ගැලන්ට්ස් පිට පිට දෙවන ජයත් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    දඹුල්ල සික්සර්ස් ජයග්‍රහණයකින් තරගාවලිය අරඹයි
    කියවීමට මිනිත්තු 1 යි
    2026 LPL සමාරම්භක තරගයේ ජය ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: නෙදර්ලන්තයට එරෙහි දෙවන 20-20 තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 9ක ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

නෙදර්ලන්තයට එරෙහි දෙවන 20-20 තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 9ක ජයක්

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 2, 2025
©BCB
බෙදාගන්න

නෙදර්ලන්තය හා බංග්ලාදේශය අතර පැවැත්වෙන 20-20 තරගාවලියේ දෙවන තරගය කඩුලු 9කින් ජයගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත් වුණා.

මුලින් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත්තේ ලකුණු 103ක් පමණයි.

ආර්යන් දත් ලබාගත් ලකුණු 30 නෙදර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු සංඛ්‍යාවයි. ඊට අමතරව ආරම්භක පිතිකරු වික්‍රම්ජිත් සිංග් ලකුණු 24ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී බංග්ලාදේශය වෙනුවෙන් නසූම් අහමඩ් කඩුලු 3ක් හා ටස්කින් අහමඩ් හා මුස්තෆිසූර් රෙහ්මාන් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ බංග්ලාදේශ පිතිකරුවන් 14වන පන්දුවාරයේදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 104ක් ලබාගෙන් ජයග්‍රහණය වාර්තා කළා.

ආරම්භක පිතිකරු ටන්සිඩ් හසන් නොදැවී ලකුණු 54ක් ලබාගත් අතර පර්වේස් හුසේන් ලකුණු 23ක් ලබාගත්තා.

ඒ අනුව තරග තුනකින් සමන්විත මේ තරගාවලිය තරග 2-0ක් ලෙස මේ වන විට බංග්ලාදේශය ජයගෙන ඇති අතර තවත් තරගයක් ඉතිරිව පවතිනවා.

තරගයේ වීරය නසූම් අහමඩ්.

පෙර ලිපිය ගජබා සුපර්ක්‍රොස් සම්මාන අශාන් සිල්වා හා ජාක්ස් ගුණවර්ධන දිනාගනී
Next Article 2025 කාන්තා ලෝක කුසලානයේ මුදල් ත්‍යාගයන් ප්‍රකාශයට පත් කරයි
Sponsored

You Might Also Like

Jason Holder
ක්‍රිකට්

පකිස්තාන් සුපර් ලීග් තරගාවලිය ඊයේ ආරම්භ වුණා

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අළු බඳුන දෙවන තරගයේ පළමු දිනයේදී රූට් ශතකයක් හා ස්ටාර්ක් කඩුලු 6ක් ලබාගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර එක්දින තරගාවලියට සංචිතය නම්කරයි

කියවීමට මිනිත්තු 1 යි
Mitchell Marsh
ක්‍රිකට්

මිචෙල් මාෂ්ට ශූරයන්ගේ කුසලානය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?