සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ගජබා සුපර්ක්‍රොස් සම්මාන අශාන් සිල්වා හා ජාක්ස් ගුණවර්ධන දිනාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

ගජබා සුපර්ක්‍රොස් සම්මාන අශාන් සිල්වා හා ජාක්ස් ගුණවර්ධන දිනාගනී

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 1, 2025
බෙදාගන්න

ගජබා සුපර්ක්‍රොස් මෝටර් රථ සහ යතුරපැදි තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස සම්මාන දිනා ගැනීමට අශාන් සිල්වා සමත් වුණා.

දක්ෂතම යතුරුපැදි ධාවකයා ජාක්ස් ගුණවර්ධනයි. අනුරාධපුර සාලියපුර ගජබා ධාවන පථයේදී තරගාවලිය අද පැවැත්වුණා.

ඒ, දක්ෂතම යතුරුපැදි සහ මෝටර් රථ ධාවකයින් රැසකගේ සහභාගිත්වයෙන්. ඊට ඇතුළත් වූ තරග ඉසව් සංඛ්‍යාව 24 ක්.

මෝටර් රථ අංශයේ ප්‍රධානතම තරග ඉසව්ව වූ එස්.එල්.ජී.ටී. 3500 CC තරගයේ ජය හිමි කර ගැනීමට සමත් වූයේ අශාන් සිල්වායි.

එහි දෙවැනි ස්ථාන මනීෂ් ගුණතිලකටත්, තෙවැනි ස්ථානය ඉෂ්රාක් වහාබ්ටත් හිමි වුණා.

ජාක්ස් ගුණවර්ධන යතුරුපැදි අංශයේ ප්‍රධානතම තරග ඉසව්වේ ජය වාර්තා කළා. එහි දෙවැනි ස්ථානය ඩී.එම්.ඩී.කල්හාරට හිමිවූ අතර, තුන්වැන්නා තාරුක රමේෂ්.

පෙර ලිපිය පැතුම්ගේ ශතකය සමගින් ශ්‍රී ලංකාව තරගාවලිය ජයගනී
Next Article නෙදර්ලන්තයට එරෙහි දෙවන 20-20 තරගයෙන් බංග්ලාදේශයට කඩුලු 9ක ජයක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා උළෙලේ දෙවන ස්ථානය ශ්‍රී ලංකාවට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

පදක්කම් 85ක් සමගින් ශ්‍රී ලංකා කරාතේ සංගමය දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලීය කබඩි තරගාවලියේ අවසන් පූර්ව වටයට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

සමස්ත ලංකා පාසල් පැසිපන්දු ශූරතාවය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය දිනාගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?