සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 342ක දැවැන්ත එක්දින ජයක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

දකුණු අප්‍රිකාවට එරෙහිව එංගලන්තයට ලකුණු 342ක දැවැන්ත එක්දින ජයක්

By Pradeep Gurusinghe
Published: සැප්තැම්බර් 8, 2025
©Getty Images
බෙදාගන්න

දකුණු අප්‍රිකාව හා එංගලන්තය අතර තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ තුන්වන තරගය වාර්තාගත ලෙස ලකුණු 342කින් ජයගැනීමට ඊයේ එංගලන්ත කණ්ඩායම සමත් වුණා.

මුලින්ම පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම කඩුලු 5කට ලකුණු 414ක දැවැන්ත ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට සමත් වුණා.

එංගලන්ත ඉනිම වෙනුවෙන් ජෝ රූට් ලකුණු 100ක් හා ජේකබ් බෙතෙල් ලකුණු 110ක් ලබාගත් අතර ජෙමී ස්මිත් හා ජොස් බට්ලර් ලකුණු 62 බැගින් ලබාගත්තා.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් කොබින් බොස්ච් හා කේෂව් මහරාජ් කඩුලු 2 බැගින් දවාගත්තා.

ලකුණු 414ක දැවැන්ත ලකුණු පුවරුවක් හඹායෑමට පිටියට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන් සියලු දෙනාවම ලකුණු 72කට දවාගැනීමට එංගලන්ත පන්දු යැවීමේ බලඇණිය සමත් වුණා.

සුපිරි පන්දු යැවීමක නියත වූ ජොෆ්‍රා ආචර් ලකුණු 18ට කඩුලු 4ක් හා අඩීල් රෂීඩ් ලකුණු 13ට කඩුලු 3ක් දවාගත්තා.

මෙම අවසන් තරගය ලකුණු 342කින් එංගලන්ත කණ්ඩායම ජයගත්තද එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජයගත්තේ දකුණු අප්‍රිකාවයි.

අවසන් තරගයේ වීරයා ජොෆ්‍රා ආචර් ලෙස නම් කෙරුණු අතර තරගාවලියේ වීරයා ලෙස ජෝ රූට් හා කේෂව් මහරාජ් යන ක්‍රීඩකයන් දෙදෙනාම නම් කෙරුණා.

පෙර ලිපිය සිය දෙවෙනි වැඩිම ලකුණු සංඛ්‍යාව හඹාගිය ශ්‍රී ලංකාව 20-20 ජයගනී
Next Article 2025 ආසියානු කුසලානය හෙටින් ඇරඹේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්වෙනත් ක්‍රීඩා පුවත්

ලෝක කුසලානය අතරතුරදී ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් අතවරයට ලක්වේ

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවෙක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ICC විශේෂ නියෝජිතයන් ජනපති හමුවෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ICCය විසින් කැනඩාවේ සාමාජිකත්වය අත්හිටුවයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?