සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පංජාබ් පැරදූ සන්රයිසස් ලකුණු සටහනේ පෙරමුණට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

පංජාබ් පැරදූ සන්රයිසස් ලකුණු සටහනේ පෙරමුණට

By Pradeep Gurusinghe
Published: මැයි 7, 2026
©BCCI
බෙදාගන්න

ඊයේ පැවති පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහි තරග‍ය ලකුණු 33කින් ජයගත් සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පලමු ස්ථානයට පැමිණීමට සමත් වුණා.

මුලින් පන්දුවට පහර දුන් හයිද්‍රබාද් කණ්ඩායම කඩුලු 4ට ලකුණු 235ක් ලබාගැනීමට සමත් වුණා. එහිදී හෙන්රික් ක්ලාසන් පන්දු 43ට ලකුණු 69ක් හා ඉෂාන් කිෂාන් පන්දු 32ට ලකුණු 55ක් ලබාගත්තා. ඊට අමතරව අභිෂේක් ශර්මා ලකුණු 35ක්, ට්‍රැවිස් හෙඩ් ලකුණු 38ක් හා නිතිෂ් කුමාර් රෙඩ්ඩි නොදැවී ලකුණු 29ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී පංජාබ් කණ්ඩායම වෙනුවෙන් ආර්ෂ්දීප් සිං, ලොකී ෆර්ගසන්, යුස්වේන්ද්‍ර චහාල් හා විජේකුමාර් වෛෂැක් කඩුලු 1 බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පංජාබ් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී ලබාගැණීමට හැකිවුණේ කඩුලු 7ක් දැවී ලකුණු 202ක් පමණයි. හුදෙකලා සටනක නිරතවෙමින් කූපර් කොනලි නොදැවී පන්දු 59ට ලකුණු 107ක් ලබාගත් අතර එය ඔහුගේ පළමු අයිපීඑල් ශතකය යි.

ඔහුට අමතරව මාකස් ස්ටොයිනිස් ලකුණු 28ක් හා සූර්‍යන්ෂ් ෂෙඩ්ගේ ලකුණු 25ක් ලබාගත්තද එම දායකත්වය තරගයේ ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් වූයේ නැහැ.

හයිද්‍රබාද් කණ්ඩායමේ නායක පැට් කමින්ස් හා ෂිවාන් කුමාර් කඩුලු 2 බැගින් දවාගත් අතර එෂාන් මාලිංග, නිතිෂ් කුමාර් රෙඩ්ඩි හා සකීබ් හුසේන් එක කඩුල්ල බැගින් දවාගත්තා.

මේ ජයග්‍රහණයත් සමග සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ අංක එකට පැමිණි අතර පංජාබ් කිංග්ස් කණ්ඩායම අංක 2 ස්ථානයේ පසුවෙනවා.

තරගාවලියේ 50 වන තරගය ලක්නව් සුපර් ජයන්ට්ස් හා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් අතර අද ලක්නව් හීදී පැවැත්වීමට නියමිතයි.

පෙර ලිපිය DC පරදා CSK කඩුලු 8ක පහසු ජයක් ලබයි
Next Article NSL ශූරතාවය ධනංජයගේ දඹුල්ල කණ්ඩායමට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ඕස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම ජයග්‍රහනයකින් ලෝක කුසලානය අරඹයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව නැගීඑන ආසියානු කුසලානයෙන් ඉවතට

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කන්ඩායම බෙන් ඩකට් වෙනුවට රෙහාන් අහමඩ් කැඳවයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව්වන්ට එරෙහි දෙවන එක්දින තරගය වර්ෂාව නිසා අත්හැර දමයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?