සඳුදා, අගෝ. 17, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී
    කියවීමට මිනිත්තු 2 යි
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බංග්ලාදේශයට එරෙහි තුන්වන 20-20 තරගයේ ජය පකිස්තානයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි තුන්වන 20-20 තරගයේ ජය පකිස්තානයට

By Pradeep Gurusinghe
Published: ජූලි 25, 2025
©Getty Images
බෙදාගන්න

බංග්ලාදේශය සමග පැවැති තෙවන හා අවසන් විස්සයි20 ක්‍රිකට් තරගය ලකුණු 74 කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

කෙසේ වෙතත් තරග 2-1ක් ලෙස තරගාවලියේ ජය හිමිවුණේ බංග්ලාදේශටයි.

මීර්පූර්හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශය පළමුව පන්දුවට පහරදීමට පාකිස්තානයට ආරාධනා කළා.
පකිස්ථානය පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී ලකුණු 178ක් රැස්කිරීමට සමත් වුණා.

ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩාකළ සහිබ්සාඩා ෆර්හාන් පන්දු 41කදී ලකුණු 63ක් රැස් කළා.

හසන් නවාස් ලකුණු 33ක් සහ මොහොමඩ් නවාස් ලකුණු 27ක් ලබා ගත්තා.

බංග්ලාදේශ වෙනුවෙන් පන්දු යැවීමේදී ටස්කින් අහ්මඩ් හා නසුන් අහ්මඩ් කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් වුණා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි බංග්ලාදේශයට පන්දුවාර 16.4කදී සියලු දෙනා දැවී ලබා ගතහැකි වූයේ ලකුණු 104ක් පමණි.

බංග්ලාදේශ ඉනිමේ මුල් කඩුලු 5 ලකුණු 25 ක් තුළ දවාගැනීමට පාකිස්තානය සමත් වීම විශේෂත්වයක්.

පෙර ලිපිය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබන වසරේදී එංගලන්ත සංචාරයක්
Next Article ජෝ රූට් ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු රැස්කළ ක්‍රීඩකයින්ගේ ලේඛනයේ දෙවැනි ස්ථානයට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ටිම් ඩේවිඩ්ගේ වාර්තාගත ශතකය ඔස්ට්‍රේලියාවට ජයගෙනෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව ඇතුලු කණ්ඩායම් 10ක් එක්දින ලෝක කුසලානයට ඍජුව සුදුසුකම් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කොදෙව් කණ්ඩායමට එරෙහි තුන්වන 20-20 තරගයෙන් නවසීලන්තයට ලකුණු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ගෝල් ගැලන්ට්ස් පැරදූ දඹුල්ල සික්සස් කණ්ඩායමට කඩුලු 6ක සුපිරි ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?