සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: බංග්ලාදේශයට එරෙහි 20-20 තරගාවලිය අද ආරම්භ වේ
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි 20-20 තරගාවලිය අද ආරම්භ වේ

By Pradeep Gurusinghe
Published: ජූලි 10, 2025
©AFP/Getty Images
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය අද පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී රාත්‍රී තරගයක් ලෙස ප.ව. 7.00ට ආරම්භවීමට නියමිතයි.

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ මෙතෙක් පැවති තරග ආකෘති 2න් (ටෙස්ට් හා එක්දින) ම ජය ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙසත් එක්දින තරගාවලිය 2-1ක් ලෙසත් ශ්‍රී ලංකා කණ්ඩායම ජයගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම අද ඇරඹෙන 20-20 තරගාවලියට සහභාගීවන්නේ ජයග්‍රාහී මානසිකත්වයකිනි.

කෙසේ වෙතත් මෑතකදී 20-20 ආකෘතියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම එතරම් සාර්ථක වී නොමැත. ශ්‍රී ලංකාව පසුගිය තරග 13න් තරග 8ක් පරාජය වී තිබෙනවා. එසේම ගියවර 20-20 ලෝක කුසලානයෙන් ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේ ලැබූ තරග පරාජය සමග ශ්‍රී ලංකාවට තරගාවලියෙන් ඉවත් වීමට පවා සිදුවුණා.

එසේම බංග්ලාදේශ කණ්ඩායමත් මෙම 20-20 ආකෘතියෙන් එතරම් සාර්ථකත්වයක් දක්වා නැහැ. ඔවුන් මේ වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග තිබූ 20-20 තරගාවලිය පරාජයට පත් වුණා. බංග්ලාදේශය ඔවුන් ක්‍රීඩා කළ අවසන් 20-20 තරග 15න් 11ක් පරාජයට පත් වී තිබෙනවා.

ශ්‍රී ලංකා 20-20 සංචිතයේ සිදු වූ විශාල වෙනස්කමක් වූයේ වනිඳු හසරංග ආබාධයක් නිසා සංචිතයෙන් ඉවත් වීමයි. ඔහුගේ හිඩස බොහෝ විට ජෙෆ්‍රි වැන්ඩර්සේ විසින් පිරවීමට ඉඩ තිබේ. එසේම ශ්‍රී ලංකා සංචිතය සඳහා හිටපු නායක දසුන් ශානක ඇතුලත් කොට තිබෙනවා.

බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය ලිටන් දාස් දරණ අතර ඔහු පිතිකරුවෙකු ලෙස යම් පසුබෑමක සිටිනවා. ඊට අමතරව ස්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක චරිත් අසලංක හා කුසල් මෙන්ඩිස් දක්ෂතා අතර සිටිනවා.

ශ්‍රී ලංකා වේග පන්දු යැවීමේ බලඇණිය මතීෂ පතිරණ, නුවන් තුෂාර, බිනුර ප්‍රනාන්දු හා එෂාන් මාලිංගගෙන් සමන්විත අතර දඟ පන්දු යවන්නන් ලෙස මහේෂ් තීක්ෂණ, ජෙෆ්‍රි වැන්ඩර්සේ හා දුනිත් වෙල්ලාලගේ ක්‍රීඩාකරනවා.

එසේම තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙස දසුන් ශානක, චාමික කරුණාරත්න හා දුනුත් වෙල්ලාලගේ සංචිතයට ඇතුලත් වන අතර මෙහි ප්‍රමුඛ තේරීම දසුන් ශානක වීමට බොහෝ සෙයින් ඉඩ තිබෙනවා.

බංග්ලාදේශ සංචිතයට සොරිෆුල් ඉස්ලාම් හා මොහොමඩ් සයිෆුදීන් ඇතුලත් කොට තිබෙනවා.

කෙසේ වෙතත් ලබන වසරේ විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සම සත්කාරකත්වය දැරිමට නියමිත නිසා කණ්ඩායම් දෙකටම මෙම තරගාවලිය වැදගත් වේ.

බංග්ලාදේශ කණ්ඩායම (අනුමාන):
1 Tanzid Hasan, 2 Parvez Hossain Emon, 3 Litton Das (capt & wk), 4 Towhid Hridoy, 5 Shamim Hossain, 6 Jaker Ali, 7 Mehidy Hasan Miraz, 8 Tanzim Hasan, 9 Rishad Hossain, 10 Taskin Ahmed, 11 Mustafizur Rahman

ශ්‍රී ලංකා කණ්ඩායම (අනුමාන):
1 Pathum Nissanka, 2 Kusal Mendis (wk), 3 Kusal Perera, 4 Avishka Fernando, 5 Charith Asalanka (capt), 6 Dasun Shanaka, 7 Dunith Wellalage/Chamika Karunaratne, 8 Wanindu Hasaranga, 9 Maheesh Theekshana/Jeffrey Vandersay, 10 Nuwan Thushara, 11 Matheesha Pathirana

පෙර ලිපිය බංග්ලාදේශයට එරෙහි 20-20 තරගාවලිය වනිඳු හසරංගට අහිමි වේ
Next Article පළමු 20-20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 6ක ජයක්
Sponsored

You Might Also Like

Tazmijn Britz celebrates the century
ක්‍රිකට්

නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට කඩුලු 6ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවන නොනිල එක්දින තරගයෙන් ජය

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 8ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නේපාලයට එරෙහිව පහසු ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?