බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වසරේ ක්‍රිකට් ක්‍රීඩක සම්මාන පැතුම් හා චමරි දිනාගනී
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

වසරේ ක්‍රිකට් ක්‍රීඩක සම්මාන පැතුම් හා චමරි දිනාගනී

By Pradeep Gurusinghe
Published: අගෝස්තු 7, 2026
බෙදාගන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන උලෙළේදී වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රිඩකයාට හිමි සම්මානය පැතුම් නිස්සංක දිනාගත්තා. චමරි අතපත්තු වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාවයි.

2025 වසරට අදාළ අන්තර් සමාජ ජාතික සහ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී දක්ෂතා දැක්වු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඇගයීම සදහා මෙම සම්මාන උලෙළ සංවිධාන කර තිබුණා.

ඊයේ රාත්‍රීයේ මෙය පැවැත්වුණේ, ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපති ඉරාන් වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුලු පිරිසකගේ සහභාගීත්වයෙන්.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 42 දෙදෙනෙකු මෙහිදී ඇගයීමට ලක් කෙරුණා. 2025 වසරේ හොඳම ටෙස්ට් පිතිකරු ලෙස පැතුම් නිස්සංක සම්මානයට පාත්‍ර වුණා.

ප්‍රභාත් ජයසූරිය හොඳම ටෙස්ට් පන්දු යවන්නායි. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක ධනංජය ද සිල්වා හොඳම තුන්ඉරියව් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තා. 2026 වසරේ හොඳම එක්දින පිතිකරු ලෙස සම්මාන දිනා ගත්තේ චරිත් අසලංක. ‍ හොඳම එක්දින පන්දු යවන්නා සම්මානය අසිත ප්‍රනාන්දුට හිමිවුනා.

හොඳම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස වනිඳු හසරංග සම්මානයට පාත්‍ර වුණා. 2025 වසරේ 20-20 තරග අංශයේ හොඳම පිතිකරු ලෙස පැතුම් නිස්සංක සම්මාන දිනාගත්තා.

එම අංශයේ හොඳම පන්දු යවන්නා දුෂ්මන්ත චමීරයි. දසුන් ශානක 20-20 අංශයේ හොඳම තුන් ඉරියව් ක්‍රීඩකයා ලෙස සම්මානයට පාත්‍ර වුණා.

2025 වසරේ කාන්තා අංශයේ එක්දින පිටියේ හොඳම පන්දු යවන්නිය සහ ‍හොදම තුන් ඉරියව් ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්යම ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුට හිමිවුනා. දක්ෂතම එක්දින පිතිකාරිනිය හර්ෂිතා සමරවික්‍රමයි.

20-20 තරග අංශයේ දක්ෂතම පිතිකාරිනිය සහ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩිකාව යන සම්මාන ද්විත්යද චමරි අතපත්තුට හිමිවුණා. එම අංශයේ දක්ෂතම පන්දු යවන්නිය කවීෂා දිල්හාරි ක්‍රීඩිකාවයි.

2025 වසර් නැගී එන ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගැනීමට කමිල් මිෂාර සමත්වුණා. නැගී එන ක්‍රීඩිකාව සම්මානයෙන් පිදුම් ලැබුවේ ඉමේෂා දුලානි ක්‍රීඩිකාවයි.

2025 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී දැක්වූ දක්ෂතා හේතුවෙන් වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස හිමි සම්මානයයට පාත්‍ර වුනේ ශ්‍රී ලංකා ක්‍රිකට් නායිකා චමරි අතපත්තුයි.

ඇය මෙවර සම්මාන උලෙළේදී සම්මාන 5 ක් හිමි කර ගැනීම විශේෂත්වයක්. පැතුම් නිස්සංක 2025 වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය දිනාගත්තා.

පෙර ලිපිය රුමේෂ් තරංග හෙල්ල විසිකිරීමෙන් ලොව පළමු තැනට
Next Article ගෝල් ගැලන්ට්ස් අවසන් මහා තරගයට
Sponsored

You Might Also Like

Faf DuPlesis
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට කඩුලු 7ක පහසු ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

RCBට එරෙහිව LSG කණ්ඩායමට ලකුණු 9ක තියුණු ජයක්

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

SLCT20 ශූරතාවය Greens කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ තුන්වැනි දිනය අදයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?