බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මුම්බයි ඉන්ඩියන්ස් පිට පිට තුන්වන ජයත් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මුම්බයි ඉන්ඩියන්ස් පිට පිට තුන්වන ජයත් ලබයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 21, 2025
Rohit Sharma
BCCI
බෙදාගන්න

ඊයේ දින සවස කාලයේ පැවති අයි පී එල් තරගයෙන් කඩුලු 9ක ජයක් ලැබීමට මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායම සමත් වුණා. ඒ චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිවයි.

කාසියේ වාසිය දිනා මුම්බායි ඉන්ඩියන්ස් කණ්ඩායම මුලින් පන්දුවට පහරදීමට චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව චෙන්නයි සුපර් කිංග්ස් කණ්ඩායම සිය ඉනිම අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 175ක් ලබාගත්තා.

රවීන්ද්‍ර ජඩේජා නොදැවී ලකුණු 53ක් හා ශිවම් ඩුබේ ලකුණු 50ක් ලබාගත්තා. පන්දු යැවීමේදී මුම්බයි පිල වෙනුවෙන් ජස්ප්‍රීට් බුම්රා කඩුලු 2ක් දවාගත්තා.

පිලිතුරු ඉනිම සඳහා මුම්බයි ඉන්ඩියන්ස් පිතිකරුවන් 16වන පන්දුවාරයේදි එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 177ක් ලබාගෙන ජයග්‍රහණය ලබාගත්තා.

මෙවර තරගාවලියේ පළමු ශතක සබඳතාවය ගොඩනගිමින් රෝහිත් ශර්මා නොදැවි ලකුණු 76ක් හා සූර්‍යකුමාර් යාදව් ලකුණු 68ක් ලබාගත්තා.

මුල් තරග වලදී යම් පසුබෑමක් දැක්වූ මුම්බයි කණ්ඩායම මේ ලබාගත්තේ පිට පිට ලැබූ තුන්වන තරග ජයයි.

ඒ අනුව ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 6වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණුනා.

TAGGED:CSKIPL 2025MI
පෙර ලිපිය Virat Kohli ‍රෝයල් චැලේන්ජර්ස් බැංගලෝරයට කඩුලු 7ක ජයක්
Next Article ශ්‍රී ලංකාව ඉන්දුනීසියාව පරාජය කරයි – ආසියානු හොකි ශූරතාවලියේ තරගයක විශිෂ්ට ජයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර දෙවන 20-20 තරගය අද

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඇෆ්ගනිස්ථානය සමග පළමු එක්දින තරගයේ ජය ඉන්දියාවට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට 2026 ලෝක කුසලානය අහිමි වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?