සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ප්‍රමාණය RCB ලබාගනියි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මෙවර තරගාවලියේ මෙතෙක් වැඩිම ලකුණු ප්‍රමාණය RCB ලබාගනියි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 6, 2026
©Associated Press
බෙදාගන්න

ඊයේ දින පැවති රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් හා චෙන්නයි සුපර් කිංග්ස් අතර පැවති තරගයේදී ආර්සීබී කණ්ඩායම කඩුලු 3ට ලකුණු 250ක් ලබාගැනීමට සමත් වුණා. ඒ මෙවර තරගාවලියේ කණ්ඩායමක් මෙතෙක් ලැබූ වැඩිම ලකුණු සංඛ්‍යාවයි.

මුලින් පන්දුවට පහර දුන් ආර්සීබී කණ්ඩායම පවර් ප්ලේ පන්දුවාර 6 දී එක් කඩුල්ලක් දැවී ලකුණු 51ක් ලබාගත් අතර අවසාන පන්දු ඕවර 5ට ලකුණු 97ක් ලබාගැනීමට සමත් වුණා.

බැංගලෝර් කණ්ඩායම වෙනුවෙන් ඕස්ට්‍රේලියානු පිතිකරු ටිම් ඩේවිඩ් පන්දු 25ට ලකුණු 70ක් ලබාගත් අතර එම ඉනිමට හයේ පහර 8ක් හා හතරේ පහර 3ක් ඇතුලත් වුණා. දෙව්දත් පඩික්කාල් පන්දු 29ට ලකුණු 50ක් ලබාගත්තා. නායක රජත් පටිදාර් පන්දු 19ට ලකුණු 48ක් ලබාගත් අතර ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් හා එක් හතරේ පහරක් ඇතුලත්. ෆිල් සෝල්ට් ලකුණු 46යි.

සීඑස්කේ පන්දු යවන්නන් දැඩි පීඩනයකට ලක්ව සිටියද, අන්ශුල් කාම්බෝජ්, ජෙමී ඕවර්ටන් හා ශිවාම් ඩුබේ එක් කඩුල්ල බැගින් ලබගැනීමට සමත් වුණා.

චෙන්නයි කණ්ඩායම මෙම අසීරු ඉලක්කය හඹායෑමට දැඩි ප්‍රයන්තයක නිරත් වුනත් ඔවුන්ට ලබාගත හැකි වුණේ සියලු කඩුලු දැවී ලකුණු 207ක් පමණයි.

ඔවුන්ගේ පළමු කඩුලු දෙකම ලකුණු 10කට දැවී ගිය අතර සංජු සැම්සන් තුන්වන කඩුල්ල ලෙස ලකුණු 30දී දැවී ගියා.

සර්ෆරාස් කාන් සිය දෙවන අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 50ක් ලබා සිටියදී දැවී ගියා. ප්‍රශාන්ත් වීර් ලකුණු 43යි, ජෙමී ඕවර්ටන් ලකුණු 37යි.

පන්දු යැවීමේදී බුවනේශ්වර් කුමාර් සිය අයිපීඑල් කඩුලු 200 සීමාව පසු කිරීමට සමත් වෙමින් ලකුණු 41ට කඩුලු 3ක් දවාගත්තා. ජේකබ් ඩෆී, අභිනන්දන් සිං හා කෘනාල් පාණ්ඩියා කඩුලු 2 බැගින් දවාගත්තා. සුයාෂ් ශර්මාට එක කඩුල්ලයි.

ඒ අනුව මේ තරගයත් ලකුණු 43කින් ජයගත් ආර්සීබී කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත් වුණා.

තරගයේ වීරයා ලෙස ටිම් ඩේවිඩ් නම් කළා.

පෙර ලිපිය නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට විශිෂ්ට ජයක්
Next Article ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම එංගලන්තය පරදවයි
Sponsored

You Might Also Like

ක්‍රිකට්

සුපිරි හතර වටයේ පළමු තරගය අද ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර ඩුබායි හීදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම නේපාලයට එරෙහිව පහසු ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පාකිස්තානය තුන්කොන් සටන ජයග්‍රහණයකින් අරඹයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?