අඟහරුවාදා, සැප්. 8, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මෙවර ලෝක කුසලානයේ වැඩිම ලකුණු සංඛ්‍යාව ලබාගැනීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 24, 2026
©Getty Images
බෙදාගන්න

2026 ලෝක කුසලානයේ ඊයේ දින පැවති බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 107ක ජයක් ලැබීමට කොදෙව් කණ්ඩායම සමත් වුණා. තරගය පැවැත් වුණේ වෙනකඩේ පිටියෙදීයි.

මුලින්ම පන්දුවට පහර දුන් කොදෙව් කණ්ඩායම, මෙවර ලෝක කුසලානයේ කණ්ඩායමක් රැස් කළ වැඩිම මුලු ලකුණු සංඛ්‍යාව වාරතා කරමින් කඩුලු 6ට ලකුණු 254ක් ලබාගත්තා.

ශිම්රන් හෙට්මයර් පන්දු 34ට ලකුණු 85ක් ලබාගත් අතර රොව්මන් පවෙල් පන්දු 35ට ලකුණු 59ක්, ෂ‍රෆේන් රදෆර්ඩ් පන්දු 13ට ලකුණු 31ක් ලබාගත්තා.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් රිචර්ඩ් න්ගරාවා හා බ්ලෙසිං මුසරබානි කඩුලු 2 බැගින් දවාගැනීමට සමත් වුණා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 147ට දැවී ගියේ 18වන පන්දු වාරයේදීයි.

සිම්බාබ්වේ වෙනුවෙන් බ්‍රැඩ් එවන්ස් ලකුණු 43ක් ලබාගත් අතර ඩියෝන් මයර්ස් ලකුණු 28ක් හා නායක සිකන්දර් රාසා ලකුණු 27ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ගුඩකේෂ් මොටී කඩුලු 4ක්, අකිල් හුසේන් කඩුලු 3ක් හා මැතිව් ෆෝර්ඩ් කඩුලු 2ක් දවාගත්තා.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් පිල ඔවුන් මුහුණ දුන් පළමු සුපිරි 8 තරග්‍යෙන් ලකුණු 107ක ජයක් ලැබීමට සමත් වුණා.

පෙර ලිපිය තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කොදෙව් කණ්ඩායමට එරෙහිව තරගාවලිය ජයගනී
Next Article ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර තරගය අද
Sponsored

You Might Also Like

ක්‍රිකට්

ශ්‍රී ලංකාවට එරෙහිව දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම කඩුලු 10ක ජයක් ලබයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ඉන්දීය හිටපු පිතිකරණ පුහුණුකරු ශ්‍රී ලංකා කණ්ඩායම සමග එක්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මිචෙල් පෙරෙයිරාට ඩුබායිහි දී මග ඇරුණු අවස්ථාව ඉන්දියාවේදී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

සිව්වන දිනයේ ශ්‍රී ලංකාව අසීරු අඩියක

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?