බදාදා, ඔක්. 14, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    බංග්ලාදේශය පරදවමින් ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩායම අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    අවසන් විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු 8ක විශිෂ්ට ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා කණ්ඩායමේ ගෞරවය බේරාගැනීමේ අවසන් තරගය අද
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාව සමග විස්සයි විස්ස තරගාවලියේ ජය පාකිස්තානයට
    කියවීමට මිනිත්තු 2 යි
    විශිෂ්ට හඹා යෑමකින් පසු කොදෙව්වන් දෙවන විස්සයි විස්ස තරගය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: මුම්බයි ඉන්ඩියන්ස් තරගාවලියේ පළමු ජය ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

මුම්බයි ඉන්ඩියන්ස් තරගාවලියේ පළමු ජය ලබයි

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 1, 2025
Ashwani Kumar
©AFP/Getty Images
බෙදාගන්න

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග පැවැති තරගය කඩුලු 8 කින් ජය ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

තරඟය පැවැත්වුණේ මුම්බායි හි වන්කඩේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පන්දුවාර 16.2 කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 116 ක් රැස් කලා.

අනග්ක්‍රිශ් රගුවන්ශි ලකුණු 26 යි.

පන්දු යැවීමේදී අශ්වනී කුමාර් කඩුලු 4 ක් දවා ගත්‍තා.

පිලිතුරු ලෙස මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම තරඟය ජය ගත්තේ පන්දුවාර 12.5 කදී කඩුලු 2 ක් දැවී ලකුණු 121 ක් රැස් කරමින්.

රයන් රිකෙල්ටන් නොදැවී ලකුණු 62 යි.

TAGGED:IPL 2025KKRMI
පෙර ලිපිය ක්‍රේග් බ්‍රැත්වේට් ටෙස්ට් නායකත්වයෙන් ඉවත් වෙයි
Next Article Virat Kohli අයි පී එල් 2025 මේ වන විට ප්‍රසාද ලකුණු සටහන
Sponsored

You Might Also Like

ක්‍රිකට්

DC පරදා CSK කඩුලු 8ක පහසු ජයක් ලබයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කාන්තා ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරග අදින් ඇරඹෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

අළු බඳුන දෙවන තරගයේ පළමු දිනයේදී රූට් ශතකයක් හා ස්ටාර්ක් කඩුලු 6ක් ලබාගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

LPL ඉතිහාසයේ වැඩිම ලකුණු ප්‍රමාණය ලබාගනිමින් ජැෆ්නා කිංග්ස් අවසන් මහා තරගයට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?