බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශය පරදා පාකිස්තානය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ලහිරු උදාරගේ වාර්තාගත ශතකය කැන්ඩි රෝයල්ස් හට ජය ගෙනෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ලහිරු උදාරගේ වාර්තාගත ශතකය කැන්ඩි රෝයල්ස් හට ජය ගෙනෙයි

By Pradeep Gurusinghe
Published: ජූලි 29, 2026
©SLC
බෙදාගන්න

ලංකා ප්‍රිමියර් ලීග් 20-20 ක්‍රිකට් තරගාවලියේ ගෝල් ගැලන්ට්ස් කණ්ඩායම සමග පැවති තරගය කඩුලු 6 කින් ජය ගැනීමට කැන්ඩි රෝයල්ස් සමත්වුණා.

තරගය අද පැවැත්වුණේ, පල්ලේකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී.

තරගාවලියේ 16 වැනි තරගය ලෙස පැවති තරගයේ කාසියේ වාසිය හිමි කර ගත්තේ, ගෝල් ගැලන්ට්ස් කණ්ඩායමයි.

ඒ අනුව ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දෙමින්, පන්දුවාර 20 තුළ කඩුලු 3 ක් දැවී ලකුණු 208 ක් රැස් කළා. සෑම් හාර්පර් ලකුණු 72 යි.

චරිත් අසලංක නොදැවී ලකුණු 70 ක් ලබා ගත්තා. පන්දු යැවීමේදී කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ සහීර් ඛාන් කඩුලු 2 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි රෝයල්ස් කණ්ඩායම පන්දුවාර 18 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබා ගනිමින් තරගය ජය ගත්තා.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ ලහිරු උදාර පන්දු 63 කදී නොදැවී ලකුණු 132 ක් රැස් කළා.

ඊට 4 පහර 15 ක් සහ 6 පහර 7 ක් ඇතුළත්. එය වාර්තා අතරට එක් වුණේ, ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියකදී පිතිකරුවෙකු ඉනිමකදී ලබා ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි.

TAGGED:Galle GallantsKandy RoyalsLPL 2026
පෙර ලිපිය පාකිස්තානය සමග එක්දින තරගාවලිය 2-1ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයගනී
Next Article මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පළමු ශ්‍රී ලාංකික පදක්කම පාලිත බණ්ඩාරට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

වනිඳුට හා පතිරණට මෙවර IPL අහිමිවෙයි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්පුවත්

මැදපෙරදිග ඇති වී ඇති නොසන්සුන්තාවය නිසා ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන් තරගාවලිය කල් යයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

නේපාලය හා ඕමානය 2026 T20 ලෝක කුසලානය සඳහා වරම් ලබාගනී

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?