සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: වසර 18කට පසු පංජාබ් කිංග්ස් IPL අවසන් මහා තරගයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

වසර 18කට පසු පංජාබ් කිංග්ස් IPL අවසන් මහා තරගයට

By Pradeep Gurusinghe
Published: ජූනි 2, 2025
BCCI
බෙදාගන්න

ඊයේ දින පැවති පන්ජාබ් කිංග්ස් හා මුම්බායි ඉන්ඩියන්ස් අතර අවසන් පූර්ව තරගයෙන් මුම්බායි කණ්ඩායම පරදවා කඩුලු 5ක ජයක් ලැබීමට පන්ජාබ් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනූ පන්ජාබ් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට මුම්බයි ඉන්ඩියන්ස් කණ්ඩායමට ආරාධනා කළා.
ඒ අනුව මුම්බයි පිල කඩුලු 6ට ලකුණු 203ක් ලබාගත්තා.

තිලක් වර්මා හා සූර්‍යකුමාර් යාදව් ලකුණු 44 බැගින් ලබාගත්තා.

පන්දු යැවීමේදී පන්ජාබ් පිල වෙනුවෙන් අස්මතුල්ලා ඔමර්සායී කඩුලු 2ක් දවාගත්තා.

ලකුණු 203ක අසීරු ඉලක්කය හඹායෑමට පිටියට පිවිසි පන්ජාබ් පිතිකරුවන් කඩුලු 5ක් දැවී පන්දුවාර 19දී ලකුණු 207ක් ලබාගෙන තරගය ජයග්‍රහණය කළා.

එහිදී විශිෂ්ට පිතිකරණයක නියැළුණු නායක ශ්‍රේයස් අයියර් නොදැවී ලකුණු 87ක් හා නෙහාල් වදේරා ලකුණු 48ක් ලබාගත්තා.

මේ ජයග්‍රහණයත් සමග එළඹෙන තුන්වනදා රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම සමග අවසන් මහා තරගයට තරග වැදීමට සුදුසුකම් ලැබුවා.

මෙවර අවසන් මහා තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් දෙකම තවමත් ශූරතාවයක් දිනා නොමැති වීම මෙහිදී විශේෂයි.

TAGGED:IPL 2025MIPBKS
පෙර ලිපිය චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව මකර බෝට්ටු තරගාවලියෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හා සබරගමුව විශ්වවිද්‍යාලයට ජය
Next Article ජාතික තේරීම් කමිටුව පත් කෙරේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

අයර්ලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස බංග්ලාදේශය ජය ගනී

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්පුවත්

මැදපෙරදිග ඇති වී ඇති නොසන්සුන්තාවය නිසා ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන් තරගාවලිය කල් යයි

කියවීමට මිනිත්තු 0 යි
UAE
ක්‍රිකට්

එක්සත් අරාබි එමීර් රාජ්‍ය බංග්ලාදේශයට එරෙහිව 20-20 තරගාවලිය ජයගනියි

කියවීමට මිනිත්තු 1 යි
Maheesh Theekshana holds the trophy
ක්‍රිකට්

මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවන්නන්ගේ අංක එකට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?