සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව මකර බෝට්ටු තරගාවලියෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හා සබරගමුව විශ්වවිද්‍යාලයට ජය
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව මකර බෝට්ටු තරගාවලියෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හා සබරගමුව විශ්වවිද්‍යාලයට ජය

By Pradeep Gurusinghe
Published: ජූනි 1, 2025
බෙදාගන්න

චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව මකර බෝට්ටු තරගාවලිය, ඊයේ දියවන්නා ඔයේ දී පැවැත්වුණා. එහි පිරිමි අංශයේ ශූරතාව ගුවන් හමුදාවත්, කාන්තා ශූරතාව සබරගමුව විශ්ව විද්‍යාලයීය “ඒ” කණ්ඩායමත් හිමිකර ගත්තා.

ක්‍රීඩා අමාත්‍යාංශය සහ චින තානාපති කාර්යාලය ඒකාබද්ධව තරගාවලිය සංවිධාන කර තිබුණා. ඊට ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් කණ්ඩායම් සහභාගි වූ අතර උතුරු ප්‍රදේශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 80 දෙනෙකු ද මීට එක්ව සිටියා.

විවෘත පිරිමි අංශයේ තුන්වන ස්ථානය හිමිකර ගත්තේ දියවන්නා ඔරු පැදීමේ සංගමයයි. අනුශූරතාව යුද හමුදාවටත් ශූරතාව ගුවන් හමුදාවටත් හිමිවුණා. විවෘත කාන්තා අංශයේ තුන්වැනි ස්ථානය හිමිකර ගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයීය කණ්ඩායමයි.

අනුශූරතාව සබරගමුව විශ්වවිද්‍යාල “බී” කණ්ඩායටත් ශූරතාව සබරගමුව විශ්වවිද්‍යාලයීය “ඒ” කණ්ඩායමටත් හිමිවුණා. ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා

පෙර ලිපිය Getty Images ගුජරාට් ටයිටන්ස් තරගාවලියෙන් ඉවතට
Next Article වසර 18කට පසු පංජාබ් කිංග්ස් IPL අවසන් මහා තරගයට
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

49 වැනි ජාතික මහා ක්‍රීඩා උලෙළේ කඹ ඇදීමේ පිරිමි ශූරතාව උතුරු මැද පළාතට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාවේ තරුණ හා ක්‍රීඩාවේ දියුණුවට ඇමරිකාවේ සහය

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

නිපුනි වාසනා ඇතුළු කණ්ඩායම දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

අකලංක පීරිස්ගෙන් ඔස්ට්‍රේලියානු ජාතික කෙටිදුර පිහිනුම් තරගාවලියේදී විශිෂ්ට දක්ෂතාවයක්

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?