සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තීරණත්මක එක්දින තරගය අද
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර තීරණත්මක එක්දින තරගය අද

By Pradeep Gurusinghe
Published: ජනවාරි 27, 2026
©Getty Images
බෙදාගන්න

සංචාරක එංගලන්ත කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ ාවසන් තරගය අද කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වීමට නියමිතයි. තරගාවලිය කණ්ඩායම් දෙකම තරග 1-1ක් ලෙස ජයගෙන තිබෙන නිසා අද තරගය් කණ්ඩායම් දෙකටම තීරණාත්මකයි.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 9කින් ජයගත් අතර දෙවන තරගය ජයගත්තේ එංගලන්ත කණ්ඩායමයි.

අද තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමෙ වෙනස්කම් දෙකක් බලාපොරොත්තු විය හැකිය. ඒ පවන් රත්නායක වෙනවට කමිදු මෙන්ඩිස් හා ප්‍රමෝද් මධුෂාන් වෙනුවට වනිඳු හසරංග කණ්ඩායමට ඇතුලත් කිරීමයි.

දෙවන තරගය අවසානයේ එංගලන්ත කණ්ඩායම මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව තෝරාගත් මන්දගාමි තණතීරු පිළිබඳව සිය නොසතුට ප්‍රකාශ කොට සිටියා. කෙසේ නමුත් ශ්‍රී ලංකා නායක චරිත් අසලංක ඒ චෝදනාව පිළිනොගනිමින් ප්‍රකාශ කළේ කන්ඩායම් දෙකම පසුගිය තරගයේදී ලකුණු 400 ඉක්මවා ලබාගත් බවයි.

තරගය ආරම්භවන්නේ ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.30ටයි.

පෙර ලිපිය තරග දෙකක් ඉතිරිව තිබියදී ඉන්දියාව 20-20 තරගාවලිය ජය ගනී
Next Article කොදෙව්වන්ට එරෙහි පළමු විස්සයි -20 තරගයෙන් දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක්
Sponsored

You Might Also Like

BBL
ක්‍රිකට්

බිග්බෑෂ් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමි කරගැනීමට Hobart Hurricanes කණ්ඩායම සමත්වෙයි.

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ලකුණු 98ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී ලහිරු උදාරගෙන් ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

කුමාර සංගක්කාර ගේ සුපිරි ශතකය සමගින් එංගලන්තයට එරෙහිව විශිෂ්ට ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?