සිකුරාදා, ඔක්. 30, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ක්‍රීඩා අමාත්‍යවරයා 15න් පහළ පාපන්දු ලෝක කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම හමුවෙයි
    කියවීමට මිනිත්තු 3 යි
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව පරදමින් ලෝක කුසලාන ආරම්භක තරගයේ ජය ඉන්දියාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකාව පරදමින් ලෝක කුසලාන ආරම්භක තරගයේ ජය ඉන්දියාවට

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 1, 2025
©Getty Images
බෙදාගන්න

2025 කාන්තා එක්දින ලෝක කුසලානයේ පළමු තරගය ඊයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර ඉන්දියාවේ ගුවහටි හීදී පැවැත්වුණා.
එම තරගය ලකුණු 59කින් ජයගැනීමට ඉන්දීය ක්‍රීඩිකාවන් සමත්වුණා.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුයැවීමට තීරණය කළා. ඒ අනුව ඉන්දීය කණ්ඩායම සිය ඉනිමට කඩුලු 8ක් දැවී ලකුණු 269ක් ලබාගත්තා.

කඩින් කඩ වැසි ඇතිවීම නිසා තරගය පන්දුවාර 47කට සීමාවුණා.

ඉන්දියාව වෙනුවෙන් අමන්ජෝත් කොවුර් ලකුණු 57ක් හා දීප්ති ශර්මා ලකුණු 53ක් ලබාගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී ඉනෝකා රණවීර කඩුලු 4ක් දවාගත් අතර උදේශික ප්‍රබෝධනී කඩුලු 2ක් දවාගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම හඹායෑමේදී සාර්ථක ආරම්භයක් ලබාගත්තද නායක චමරි අතපත්තුගේ දැවීයාමෙන් පසුව ශ්‍රී ලංකා ඉනිම බිඳවැටීම ආරම්භ වුණා. ඒ අනුව සියලු දෙනා දැවී ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාගත හැකිවුණේ ලකුණු 211ක් පමණයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් චමරි අතපත්තු ලකුණු 43ක් හා නිලක්ෂිකා සිල්වා ලකුණු 35ක් ලබාගත්තා. ඉන්දියානු කණ්ඩායමේ දීප්ති ශර්මා කඩුලු 3ක්, ස්නෙහ් රානා කඩුලු 2ක් හා ශ්‍රී චරනි කඩුලු2ක් ලබාගත්තා.

ඒ අනුව ලෝක කුසලන පළමු තරගය ලකුණු 59කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා.

තරගයේ වීරයා වූයේ දීප්ති ශර්මා.

පෙර ලිපිය ශ්‍රී ලංකා 19 පහළ කාන්තා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට එරෙහිව සියලු තරග ජයගනියි.
Next Article පළමු වතාවට පවත්වන දෘෂ්‍යාබාධිත කාන්තා ලෝක කුසලාන තරඟාවලිය දැනුවත් කිරීම කොළඹදී
Sponsored

You Might Also Like

Lasith Malinga
ක්‍රිකට්

මෙවර අයී පී එල් යන ශ්‍රී ලංකා ක්‍රීඩකයන්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකා කාන්තා ඒ කණ්ඩායම තරගාවලිය ජය ගනී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් සිය මංගල ශූරතාවය හිමිකරගනියි

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ICCය 2026 20-20 ලෝක කුසලානය සඳහා ක්‍රීඩාංගණ නම් කරයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?