සිකුරාදා, මාර්තු 20, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    Ishan Kishan
    සන්රයිසස් හයිද්‍රබාද් කණ්ඩායමේ නායකත්වය ඉෂාන් කිෂාන්ට
    කියවීමට මිනිත්තු 1 යි
    1996 ක්‍රිකට් ලෝක ශූරතාවය දිනා අදට වසර 30ක්!
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයේ DRS ගැනීමක් ගැන පාකිස්තානයෙන් පැමිණිල්ලක්
    කියවීමට මිනිත්තු 2 යි
    ලෝක අනුශූර නවසීලන්තයට එරෙහිව දකුණු අප්‍රිකාවට කඩුලු 7ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    දෙවන එක්දින තරගයෙන් බංග්ලාදේශය පරදා පාකිස්තානයට ලකුණු 128ක ජයක්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    උණුසුම් තරග දෙකකින් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලිය ආරම්භ වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    පාපන්දු ලෝක කුසලානයට තෙරී පත් වූ කුඩාම රාජ්‍යය බවට කුරසාඕ පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    දුශාන්ත් ලෙව්කේ ශ්‍රී ලංකා රග්බි නව පුහුණුකරු ලෙස පත්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ක්ලිෆර්ඩ් කුසලානය සී ආර් ඇන්ඩ් එෆ් සී කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් සමාජ රග්බි තරගාවලියෙන් පොලීසිය පරදා ගුවන් හමුදාව ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    සත් සාමාජික රග්බි තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රභල ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුව දණගස්වයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශ්‍රී ලංකා පන්දු යවන්නන් ප්‍රභල ඕස්ට්‍රේලියානු පිතිකරණ ලැයිස්තුව දණගස්වයි

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 14, 2025
Sri Lanka celebrates
බෙදාගන්න

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත එක්දින තරගාවලිය 2-0ක් ලෙස ජයගනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ දෙවන එක්දින තරගය ලකුණු 174කින් ජයගැනීමෙන්.

කාසියේ වාසිය දිනා ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දුවට පහර දී කඩුලු 4ක් දැවී ලකුණු 281 රැස් කළා.

ප්‍රථම කඩුල්ල ලෙස පැතුම් නිශ්ශංක මුලු ලකුණු සංඛ්‍යාව ලකුණු 15 දී දැවී ගියා. ඉන් අනතුරුව කුසල් මෙන්ඩිස් සමග
අද තරගයට ඇතුල් කළ නිෂාන් මධුෂ්ක දෙවන කඩුල්ල සඳහා ලකුණු 98ක සබඳතාවයක් ගොඩනැගුවා.

සුපිරි පිතිකරණයක නිරත වූ කුසල් මෙන්ඩිස් පන්දු 115ට ලකුණු 101ක් ලබාගත්තා. නායක චරිත් අසලංක පන්දු 66දී නොදැවී ලකුණු 78යි. ජනිත් ලියනගේ නොදැවී පන්දු 21ට ලකුණු 32යි.

පන්දු යැවීමේදී බෙන් ද්වාර්ශියස්, ආරොන් හාර්ඩි, සෝන් ඇබට් හා ඇඩම් සැම්පා එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඔස්ට්‍රේලියා ඉනිමේ පළමු කඩුලු 3 ලකුණු 33ට දවාගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා.

ඉන්පසු ජොෂ් ඉංග්ලිස් සමග ස්ටීව් ස්මිත් සිව්වන කඩුල්ල සඳහා ලකුණු 46ක සබඳතාවයක් ගොඩනගමින් සිටියදී ශ්‍රී ලංකා දඟපන්දු බලඇණිය ඔස්ට්‍රේලියා ඉණිම බිඳහෙලීම ආරම්භ කළා.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 35ට කඩුලු 4ක් දවාගත්තා. වනිඳු හසරංග කඩුලු 3ක් හා අසිත ප්‍රනාන්දු කඩුලු 3ක් දවාගනිමින් පන්දුවාර 24.2දී ලකුණු 107ට ඕස්ට්‍රේලියාවේ සියලු කඩුලු දවාලීමට සමත් වුණා.

මෙම ලකුණු ප්‍රමාණය ඕස්ට්‍රේලියාව ආසියානු කලාපයේදී ලබාගත් අවම ලකුණු ප්‍රමාණයයි. අවසන් තරගයේ වීරයා කුසල් මෙන්ඩිස් වූ අතර තරගාවලියේ වීරයා නායක චරිත් අසලංක වුණා.

ඒ අනුව ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගනිද්දී එක්දින තරගාවලිය 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයගත්තා.

TAGGED:Sri Lanka vs Australia
පෙර ලිපිය Kusal Mendis celebrates his century කුසල් මෙන්ඩිස්ගේ ශතකයෙන් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් වෙයි
Next Article Sports Ministry ජාතික ක්‍රීඩා සභාව පත් කෙරේ
Sponsored

You Might Also Like

ක්‍රිකට්

බංග්ලාදේශය ඉන්දියාවේ ක්‍රීඩා නොකිරීමට ගත් තීරණය වෙනස් නොකරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

T20 ලෝක කුසලානයේ ඉතිහාසය සහ අමතක නොවන අවස්ථා

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

ලෝක ශූර ඉන්දීය කණ්ඩායමට කෝටි 131ක ත්‍යාග මුදලක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට කඩුලු 4 ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?