බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
රග්බි

ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි තරගාවලියේ අවසන් පූර්ව වටයට

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 19, 2025
බෙදාගන්න

ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ දෙවැනි අදියරේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

කොළඹ තුරග තරග පිටියේදි පැවැත්වෙන තරගාවලියේ දෙවැනි දිනය අදයි.

තරගාවලියේ මූලික වටයේදි සී කාණ්ඩයෙන් තරග වදින ශ්‍රී ලංකා කණ්ඩායම තමන් සහභාගි වු තරග තුනෙහිම ජය හිමිකර ගත්තා.

පළමු තරගයෙන් ප්‍රතිවාදී උස්බෙකිස්තාන පිල පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙවන තරගයට ක්‍රීඩා කළේ සිංගප්පූරු කණ්ඩායම සමඟයි.

එහිදී ලකුණු 22 ට 5 ක් ලෙස ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ලකුණු රැස්කළේ උත්සහක දිනුම් 3 ක් සහ ගෝල දිනුමකින්.

ශ්‍රීනාත් සූරියබණ්ඩාර, දිනාල් ඒකනායක සහ හේෂාන් ජැන්සන් ශ්‍රි ලංකාව වෙනුවෙන් උත්සහක දිනුම් ලබාගත්තා.

එක් උත්සාහක දිනුමක් ගෝලයක් බවට පරිවර්තනය කිරීම සඳහා ප්‍රවර්ථනය සාර්ථක කරගනු ලැබුවේ ශ්‍රීනාත් සූරියබණ්ඩාර විසින්.

ඒ අනුව, ශ්‍රී ලංකා ක්‍රිඩකයින් තරගාවලියේ දෙවැනි අදියරේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම අද උදේ සහභාගි වූයේ චීන කණ්ඩායම සමඟ තරගයකටයි.

එහි පළමු අර්ධය නිමා වනවිට ලකුණු 12 ට 7 ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා. දෙවැනි අර්ධයේදි තවත් ලකුණු 22 ක් රැස්කිරීමට ශ්‍රි ලංකා ක්‍රීඩකයින්ට හැකිවු අතර, ප්‍රතිවාදී චීන කණ්ඩායමට කිසිදු ලකුණක් රැස් කිරීමට හැකිවුයේ නැහැ.

ඒ අනුව ලකුණු 34 ට 7 ක් ලෙස තරගයේ ජය හිමිකර ගත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමයි. ඔවුන් ලකුණු රැස්කළේ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුම් 3 කින්.

ශ්‍රි ලංකාව අද පස්වරුවේ ජපානය සමග අවසන් පූර්ව තරගයට ක්‍රීඩා කිරීමට නියමිතයි.

පෙර ලිපිය පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් තරගාවලියට ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ
Next Article යෙවාන් ඩේවිඩ් ෆෝර්මියුලා තරගාවලියේ දෙවන අදියරේ දෙවන ස්‍ථානය ලබාගනී
Sponsored

You Might Also Like

රග්බි

ආසියානු යොවුන් සත්සාමාජික රග්බි තරගාවලියේ ශ්‍රී ලංකාව දෙවන ත‍රගයත් ජය ගනී

කියවීමට මිනිත්තු 0 යි
රග්බි

අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

මැලේසියාව සමග රග්බි තරගයේ නායකත්වය නයිජල් රත්වත්තේට

කියවීමට මිනිත්තු 1 යි

වසර 33 කට පසු ක්ලිෆඩ් කුසලාන රග්බි තරගාවලියේ ශූරතාවය පොලිස් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?