සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ශූරයන්ගේ කුසලානයේ පළමු ජය නවසීලන්තයට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ශූරයන්ගේ කුසලානයේ පළමු ජය නවසීලන්තයට

By Pradeep Gurusinghe
Published: පෙබරවාරි 19, 2025
New Zealand
©Getty Images
බෙදාගන්න

ශූරයන්ගේ කුසලානය අද පාකිස්තානයේ කරච්චි නුවරදී ඇරඹුණා. පළමු තරගය් පැවතුනේ නවසීලන්තය හා සත්කාරක පාකිස්තානය අතරයි.

කාසියේ වාසිය දිනූ පාකිස්තානු කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තීරනය කළා. ඒ අනුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුලු 5ක් දැවී ලකුණු 320ක් ලබාගත්තා.

කැපී පෙනෙන ඉනිම් දෙකක් ක්‍රීඩාකල විල් යන්ග් (107) හා ටොම් ලේතම් (118*) ශතක දෙකක් රැස් කළා. වේගවත් ඉනිමක් දියත් කරමින් ග්ලේන් ෆිලිප්ස් පන්දු 39ට ලකුණු 61ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී නසීම් ෂා හා හාරිස් රාවුෆ් කඩුලු 2 බැගින් දවාගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානු කණ්ඩායමට සියලු දෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 260ක් පමණයි. පාකිස්තානු ඉනිම වෙනුවෙන් බාබර් අසාම් ලකුණු 64ක් හා කුෂ්දිල් ෂා ලකුණු 69ක් ලබාගත්තා.

පන්දු යැවීමේදී වි ඕ’රූක් හා මිචෙල් සැන්ට්නර් කඩුලු 3 බැගින් දවාගත්තා.

ඒ අනුව ශූරයන්ගේ කුසලානයේ පළමු තරගය සත්කාරක කණ්ඩායමට එරෙහිව ලකුණු 60කින් ජයගැනීමට නවසීලන්තය සමත් වුණා.

තරගයේ වීරයා ටොම් ලේතම්.

TAGGED:Pakistan vs New Zealand
පෙර ලිපිය Maheesh Theekshana holds the trophy මහීෂ් තීක්ෂණ එක්දින පන්දු යවන්නන්ගේ අංක එකට
Next Article Dasun Shanaka දසුන් ශානකට ඩොලර් 10,000ක දඩයක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

වසරේ ක්‍රිකට් ක්‍රීඩක සම්මාන පැතුම් හා චමරි දිනාගනී

කියවීමට මිනිත්තු 2 යි
ක්‍රිකට්

ආසියානු කුසලානයේ ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්ථානය අතර තීරණාත්මක තරගය අද

කියවීමට මිනිත්තු 2 යි
Australia wins
ක්‍රිකට්

දෙවන ටෙස්ට් තරගයෙන් ඔස්ට්‍රේලියවට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහිව නවසීලන්ත කාන්තා කණ්ඩායමට ලකුණු 100ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?