බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: සිම්බාබ්වේ වසර 12ට පසු සිය රටේදී ටෙස්ට් ජයක් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

සිම්බාබ්වේ වසර 12ට පසු සිය රටේදී ටෙස්ට් ජයක් ලබයි

By Pradeep Gurusinghe
Published: ඔක්තෝබර් 23, 2025
©Zimbabwe Cricket
බෙදාගන්න

ඇෆ්ගනිස්තානය හා සිම්බාබ්වේ කණ්ඩායම් අතර ඊයේ අවසන් වූ ටෙස්ට් තරගයෙන් ඉනිමක හා ලකුණු 73ක් ජයක් ලැබීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

ඇෆ්ගන් කණ්ඩායමට එරෙහිව මේ ලැබූ ජයග්‍රහණය සිම්බාබ්වේ කණ්ඩායමේ ඉහලම ජයග්‍රහණය ලෙස සටහන් වුණා.

එසේම සිම්බාබ්වේ කණ්ඩායම සිය රටේදී ටෙස්ට් තරගයක් ජයගත්තේ වසර 12ට පසුව මෙන්ම ඔවුන් ටෙස්ට් තරගයක් ඉනිමකින් ජයගත්තේ 2001ට පසුවයි.

මුලින් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම සිය පළමු ඉනිමට රැස් කළේ ලකුණු 127ක් පමණයි.

රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 37ක් ලබාගත් අතර අබ්දුල් මලික් ලකුණු 30ක් ලබාගත්තා. ඇෆ්ගන් පිතිකරණ ලැයිස්තුව සුණුවිසුණු කරමින් බ්‍රැඩ් එවන්ස් ජඩුලු 5ක් හා බ්ලෙසිං මුසරබානි කඩුලු 3ක් දවාගත්තා.

සිය පළමු ඉනිම ක්‍රීඩා කළ සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 359ක් ලබාගත්තා. බෙන් කරන් ලකුණු 121යි. සිකන්දර් රාසා ලකුනු 65යි.

ඇෆ්ගනිස්තානය වෙනුවෙන් පන්දු යැවීමේදී සියූර් රහ්මන් කඩුලු 7ක් දවාගැනීමට සමත් වුණා.

ඇෆ්ගනිස්තාන කණ්ඩායමට සිය දෙවනි ඉනිමට රැස් කිරීමට හැකිවුණේ සියලු දෙනා දැවී ලකුණු 159ක් පමණයි.

එනම්ඇෆ්ගනිස්තානයට වඩා තවත් ලකුණු 73ක් පසුපසිනුයි. ඒ අනුව සිමබාබ්වේ කණ්ඩායම මේ තරගය ඉනිමකින් හා ලකුණු 73කින් ජයගත්තා.

ඇෆ්ගන් දෙවනි ඉනිමේදී රිචඩ් න්ගරවා කඩුලු 5ක් හා බ්ලෙසිං මුසරබානි කඩුලු 3ක් දවාගැනීමට සමත් වුණා.

පෙර ලිපිය සදර්ලන්ඩ් හා ගාඩ්නර්ගේ ඉනිම් ඕස්ට්‍රේඉලියාවට ජයගෙනෙයි
Next Article මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

එලිෆන්ට් හවුස්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල කාබනීකෘත බීම (Carbonated Beverage) සහකරු බවට පත්වේ

කියවීමට මිනිත්තු 3 යි
ක්‍රිකට්

ඕස්ට්‍රේලියාව සමග අවසන් එක්දින තරගයෙන් ඉන්දියාවට කඩුලු 9ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එරෙහිව නුවන් තුෂාර නඩු මගට බසී

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දිල්ලි කැපිටල්ස් කන්ඩායම බෙන් ඩකට් වෙනුවට රෙහාන් අහමඩ් කැඳවයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?