බදාදා, ඔක්. 7, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම
    කියවීමට මිනිත්තු 2 යි
    පාකිස්තානය සමග T20 තරගවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් 15 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාවට අන්ත පරාජයක් අත් කරදෙමින් ඉන්දියාව අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: ICC නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

ICC නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට

By Pradeep Gurusinghe
Published: මැයි 16, 2026
බෙදාගන්න

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඉහළ පෙළේ නියෝජිත පිරිසක් මෙරටට පැමිණීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලනය සඳහා රජය විසින් අතුරු කමිටුවක් පත් කිරීමත් සමඟ පැන නැගී ඇති තත්ත්වය පිළිබඳ සොයා බැලීමට මෙම කණ්ඩායම පැමිණෙන බවයි සඳහන් වන්නේ.

ICC නියෝජ්‍ය සභාපති ඉම්රාන් කවාජා සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු මෙම නියෝජිත පිරිසට ඇතුළත් වන බව එම මාධ්‍ය වාර්තාවල සඳහන්.

ක්‍රිකට් පරිපාලනය සඳහා රජය මැදිහත් වී අතුරු කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන් නිරීක්ෂණය කිරීම සහ ඒ පිළිබඳව ශ්‍රී ලංකාවේ බලධාරීන් සමඟ සාකච්ඡා කිරීම මෙම සංචාරයේ මූලික අරමුණ බව බවයි දැක්වෙන්නේ.

ඉම්රාන් කවාජා ඊයේ (15) රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිතව තිබුණු අතර, BCCI ජ්‍යෙෂ්ඨ නිලධාරියා ඇතුළු සෙසු පිරිස අද (16) මෙරටට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවයි අදාළ මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන්

පෙර ලිපිය LPL 2026 ආරම්භක තරගය යාපනය හා ගාල්ල කණ්ඩායම් අතර
Next Article අද තීරණාත්මක IPL තරග දෙකක්
Sponsored

You Might Also Like

ක්‍රිකට්

විරාත් කෝලි ටෙස්ට් පිටියෙන් සමුගයි

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

බංග්ලාදේශයට එරෙහි එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

වැස්සට සේදුණු 20-20 තරගාවලියේ ජය එංගලන්තයට

කියවීමට මිනිත්තු 0 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් යුගලයක්

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?