සිකුරාදා, ඔක්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: අද තීරණාත්මක IPL තරග දෙකක්
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

අද තීරණාත්මක IPL තරග දෙකක්

By Pradeep Gurusinghe
Published: මැයි 17, 2026
©BCCI
බෙදාගන්න

2026 IPL තරගාවලියේ league වටයේ අවසන් තරග කිහිපය මේ දිනවල පැවැත්වෙන අතර අදත් තීරණාත්මක තරග 2ක් පැවැත්වේ, ඒ දිවා කාලයේ පංජාබ් කිංග්ස් (PBKS) හා ‍රෝයල් චැලේන්ජර්ස් බැංගලෝර් (RCB) අතර තරගයත්, රාත්‍රී කාලයේදී දිල්ලි කැපිටල්ස් (DC) හා රාජස්ථාන් රෝයල්ස් (RR) අතර තරගය යි.

ප්‍රසාද ලකුණු සටහනේ RCB පලමු ස්ථානයේ සිටින අතර පංජාබ් කිංග්ස් 4 වන ස්ථානයේ සිටී. රාජස්ථාන් රෝයල්ස් 5 වන ස්ථානයේ හා දිල්ලි කැපිටල්ස් 8 වන ස්ථානයේ රැදී සිටී. අද තරග දෙක Playoff වටයට යෑම සඳහා සිව්වන ස්ථානයේ රැදී සිටින PBKS කණ්ඩායමට හා පස්වන ස්ථානයේ රැදී සිටින RR කණ්ඩායමට ඉතා වැදගත් වෙයි.

දිවා තරගය පස්වරු 3.30ට හා රාත්‍රී තරගය පස්වරු 7.30ටත් ආරම්භවීමට නියමිතයි.

ඊයේ දින පැවති කොල්කටා නයිට් රයිඩර්ස් (KKR) හා ගුජරාට් ටයිටන්ස් (GT) කණ්ඩායමත් අතර තරගයෙන් ලකුණු 29ක ජයක් ලැබීමට KKR සමත් වුණා.

මුලින් පන්දුවට පහර දුන් KKR කණ්ඩායම කඩුලු 2ට ලකුණු 247ක් ලබාගත්තා. ෆින් ඇලන් පන්දු 35ට ලකුණු 93ක් ලබාගත් අතර අන්ග්ක්‍රිෂ් රඝුවංශි නොදැවී ලකුණු 82ක් හා කැමරන් ග්‍රීන් නොදැවී ලකුණු 52ක් ලබාගත්තා.

GT කණ්ඩායමට ලබාගැනීමට හැකිවුණේ කඩුලු 4ට ලකුණු 218ක් පමණයි. ශුබ්මන් ගිල් ලකුණු 83ක්, සායි සුදර්ශන් ලකුණු 53ක් හා ජොස් බට්ලර් ලකුණු 53ක් ලබාගත්තා. සුනිල් නරායන්ට කඩුලු 2යි.

ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ඊයේ දින KKR කණ්ඩායමට ඇතුලත් කොට තිබුණත් නැවතත් ආබාධ වූ නිසා පන්දුවාර 1.2ක් යැවීමෙන් පසු ඔහු පිටියෙන් ඉවත් වුණා.

ගුජරාට් ටයිටන්ස් කණ්ඩායම මේ වන විට දෙවන ස්ථානයේත් KKR 7 වන ස්ථානයේත් රැදී සිටිනවා.

පෙර ලිපිය ICC නියෝජිතයන් පිරිසක් ශ්‍රී ලංකාවට
Next Article දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
Sponsored

You Might Also Like

ක්‍රිකට්

චන්දිමාල්ගෙන් ස්ථාවර ඉනිමක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ඕස්ට්‍රේලියාවට කඩුලු 7ක ජයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය අත්හිටවයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ශ්‍රී ලංකාව හා ඉන්දියාව නැගීඑන ආසියානු කුසලානයෙන් ඉවතට

කියවීමට මිනිත්තු 2 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?