බදාදා, සැප්. 9, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලානයේ අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 2 යි
    2027 ශූරයින්ගේ කුසලානයට ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායම ඍජුව සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තයට එරෙහි T20 තරගාවලියේ නායකත්වය චරිත් අසලංකට
    කියවීමට මිනිත්තු 1 යි
    කැරිබියන් ප්‍රිමියර් ලීග් හි වේගවත්ම ශතකය දසුන් ශානක ලබාගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු කුසලානයේ දෙවන තරගයෙනුත් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: කැන්ඩි රෝයල්ස් පරදා ජැෆ්නා කිංග්ස් ලකුණු 93ක විශිෂ්ට ජයක් ලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
ක්‍රිකට්

කැන්ඩි රෝයල්ස් පරදා ජැෆ්නා කිංග්ස් ලකුණු 93ක විශිෂ්ට ජයක් ලබයි

By Pradeep Gurusinghe
Published: ජූලි 26, 2026
© SLC
බෙදාගන්න

2026 LPL තරගාවලියේ 13 වන තරගය අද දිවා කාලයේදී රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී කැන්ඩි රෝයල්ස් හා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම් අතර පැවැත්වුණා. එම තරගය ලකුණු 93කින් ජයගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

කාසියේ වාසිය දිනා ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා. ඒ අනුව පන්දුවාර 20 අවසානයේ ජැෆ්නා කණ්ඩායම කඩුලු 4ට ලකුණු 199ක් ලබාගත්තා.

ජැෆ්නා කණ්ඩායම වෙනුවෙන් ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු හා කමිල් මිශාර පලමු කඩුල්ලට ලකුණු 129ක සබදතාවයක් ගොඩනැගුවා.

කමිල් ලකුණු 78 (53), අවිශ්ක ලකුණු 66 (36) හා තව්හිද් හ්‍රිදෝයි නොදැවී ලකුණු 36 (21)ක් ජැෆ්නා ඉනිමට එකතු කළා.

පන්දු යැවීමේදී ෂහීන් ශා අෆ්‍රීඩි ලකුණු 27ට කඩුලු 3ක් හා දුශාන් හේමන්ත ලකුණු 20ට එක් කඩුල්ලක් කැන්ඩි රෝයල්ස් වෙනුවෙන් ලබාගත්තා.

ලකුණු 200ක ඉලක්කයක් හඹාගිය කැන්ඩි රෝයල්ස් කණ්ඩායමේ සියලු කඩුලු ලකුණු 106ට දවාගැනීමට ජැෆ්නා පන්දු යවන්නන් සමත් වුණා.

කැන්ඩි වෙනුවෙන් ලකුණු අතරට පැමිණියේ ලහිරු උදාර පමණයි ඔහු ලකුණු 54 (41)ක් ලබාගත්තා.

කඩුලු දවාගැනීමේදී ජැෆ්නා කිංග්ස් කණ්ඩායම වෙනුවෙන් මොහොමඩ් ශිරාස් ලකුණු 18ට කඩුලු 3ක් ද දුනිත් වෙල්ලාලගේ ලකුණු 21ට කඩුලු 3ක් ද ලබාගත් අතර ශකීබ් අල් හසන්, ඩේවිඩ් වීසා හා ට්‍රැවීන් මැතිව් එක් කඩුල්ල බැගින් දවාගත්තා.

ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට ලකුණු 93ක ජයක් හිමි වුණා.

මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ ප්‍රසාද ලකුණු 6 බැගින් ලබාගෙන ගෝල් ගැලන්ට්ස්, කලම්ඹු කැප්ස් හා ජැෆ්නා කිංග්ස් පිලිවෙළින් 1,2,3 ස්ථාන වල පසු වෙනවා.

TAGGED:Jaffna KingsKandy RoyalsLPL 2026
පෙර ලිපිය රවිඳු ජයනාත් පොදු රාජ්‍යය මණ්ඩලීය බොකිසිං ඉසව්වේ අවසන් 16 අතරට
Next Article පස්වන වරටත් ප්‍රංශ පාපැදි සවාරිය ටඩේ පොගාචර් දිනා ගනී
Sponsored

You Might Also Like

ක්‍රිකට්

PSL හිදී කුසල් මෙන්ඩිස්ගෙන් වාර්තාගත ශතකයක්

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

95වන සුලෝහිත සංග්‍රාමය ජය පරාජයෙන් තොරයි

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

දෙවන දිනය අවසානයේ ඉන්දියාව ප්‍රභල ස්ථානයක

කියවීමට මිනිත්තු 1 යි
ක්‍රිකට්

ලෝරා වොල්වාර්ඩ්ගේ දැවැන්ත ඉනිම දකුණු අප්‍රිකාව අවසන් තරගයට රැගෙන යයි.

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?