ආනන්ද විද්‍යාලය හා නාලන්ද විද්‍යාලය අතර පැවැත්වෙන 95 වන සුලෝහිත සංග්‍රාමය අද කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේදී ආරම්භ වුණා. ඉතිහාසයේ පළමුවතාවට…
මාස්ටර්ස් ලීග් 20/20 ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායම සමත්…
ශූරන්යගේ කුසලානයේ එංගලන්තය හා ඇෆ්ගනිස්තානය අතර තරගය ලාහෝරය ගඩාෆී ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායම…
ශූරයන්ගේ කුසලානයේ කවුරුත් පුල පුලා බලාසිටී තරගයක් වූ දකුණු අප්‍රිකාව හා ඕස්ට්‍රේලියාව අතර තරගය දැඩි වර්ෂාව නිසා එකදු පන්දුවක් හෝ…
චැම්පියන්ස් කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට ඉන්දියාව සහ නවසීලන්තය සමත් ව තිබෙනවා. නවසීලන්තය ඊයේ දින පැවැති තරගයෙන්…
ඔබගේ ගිණුමට පුරනය වන්න