බදාදා, ඔක්. 28, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායමට පාකිස්තානය හමුවේ ලකුණු 99ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
පාපන්දු

රොනාල්ඩෝගෙ ලෝක කුසලාන ගමන නිමයි

By Pradeep Gurusinghe
Published: ජූලි 7, 2026
©FIFA
බෙදාගන්න

පාපන්දු කුසලාන තරගාවලියේ අතිශය තීරණාත්මක දහසය දෙනාගේ වටයේ තරගයකින් පෘතුගාලය පරාජව කරමින් ගෝල 1-0 ක තියුණු ජයක් වාර්තා කිරීමට ස්පාඤ්ඤය සමත් වුණා.

ඩලස් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයෙන් පරාජය වීමත් සමඟ ප්‍රබල පෘතුගාල කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් වීමටසිදුවුණා.

තරගය පුරාවටම කණ්ඩායම් දෙකම කරට කර සටනක නිරත වූ අතර, නියමිත කාලය අවසන් වනතුරුත් කිසිදු කණ්ඩායමකට ගෝලයක් ලබා ගැනීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත්, තරගයේ අතිරේක කාලයේදී, ක්‍රියාත්මක වූ ස්පාඤ්ඤයේ මිකෙල් මෙරිනෝ ගෝලයක් වාර්තා කරමින් ස්පාඤ්ඤයට ජයග්‍රහණය හිමි කර දුන්නා

මෙම ජයග්‍රහණයත් සමඟ ස්පාඤ්ඤය මෙවර ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සිය ස්තානය තහවුරු කරගත්තා.

ඒ අනුව සුපිරි ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ ගේ ලෝක කුසලාන පාපන්දු ගමන මින් අවසන් වනවා.

පෙර ලිපිය දසුන් ශානක පිට පිට පන්දු 4කදී කඩුලු 4ක් දවාගනී
Next Article ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට බණ්ඩාරවෙලදී මුල්ගල් තැබේ!
Sponsored

You Might Also Like

පාපන්දු

ලෝක කුසලානය ආරම්භ කළ කැනඩාව ජය පරාජයෙන් තොරව තරගය නිම කරයි

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

FIFA පළමු තරගයේ ජය සත්කාරක මෙක්සිකෝවට

කියවීමට මිනිත්තු 2 යි
Sri Lanka Football
පාපන්දු

ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ ශ්‍රී ලංකාව සහ කාම්බෝජය අතර දෙවැනි තරගය අද (10)

කියවීමට මිනිත්තු 1 යි
පාපන්දු

කටාර් හා ස්විට්සර්ලන්තය අතර තරගය ගෝල 1-1යි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?