මළල ක්‍රීඩා
ශ්‍රී ලංකා කබඩි කණ්ඩායම තායිලන්තයට එරෙහිව ජයලබයි
2026 ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේ මූලික වටයේ තායිලන්තය සමග අද පැවැති කබඩි පිරිමි තරගයෙන් ශ්‍රී ලංකාව ජය ගත්තා. ඒ, ලකුණු…
හයවන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල චීනයේ සාන්යා හීදී ඇරඹේ
06 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙල චීනයේ සනායා හිදී ඊයේ ආරම්භ වුණා. එය ලබන 30 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. 2020…
නුවන් ඉන්දික ඕස්ට්‍රේලියාවේදී දුරපැනීමෙන් රන්පදක්කම දිනයි
"2026 ඔස්ට්‍රේලියා විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී" පැරා දුර පැනීමේ ටී - 44 ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට ශ්‍රී ලංකා…
හයවන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළ සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි.
කොළඹ පැවති සමුළුවකදී, 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උලෙළට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම, ජාතික ඔලිම්පික් කමිටුව විසින් අද හෙළි…
ලෝක ශූරතා ගෘහස්ථ මලල ක්‍රීඩා උලෙළේ දී ජෝර්ඩන් ඇන්තනීට රන් පදක්කම
පෝලන්තයේදී පැවැත්වෙන ලෝක ශුරතා ගෘහස්ථ මලල ක්‍රීඩා තරගාවලියේ මීටර 60 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම හිමි කර ගැනීමට අමෙරිකාවේ ජෝරඩන්…
බිමල් විජේසිංහ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති බවට පත්වෙයි
ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ නව සභාපති ලෙස බිමල් විජේසිංහ මහතා තේරීපත්ව තිබෙනවා. මලල ක්‍රීඩා නිලවරණය අද පැවැත්වුණේ, ක්‍රීඩා අමාත්‍යාංශ…