සෙනසුරාදා, ඔක්. 10, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    ශ්‍රී ලංකා ටෙස්‍ට් කණ්ඩායමේ නායකත්වය කුසල් මෙන්ඩිස්ට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර විස්සයි විස්ස තරගාවලිය හෙටින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    ධනංජය සිල්වා ටෙස්ට් නායකත්වයෙන් ඉල්ලා අස්වෙයි
    කියවීමට මිනිත්තු 0 යි
    ශ්‍රේය‍ර්ස් අයියර්ගේ මංගල විස්සයි විස්ස ශතකය ඉන්දියාවට ජය ගෙනෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් රන් පදක්කම ඉන්දියාව දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: පදක්කම් 4ක් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම සාන්යා සිට දිවයිනට
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්මළල ක්‍රීඩා

පදක්කම් 4ක් දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම සාන්යා සිට දිවයිනට

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 28, 2026
බෙදාගන්න

චීනයේ සැන්යා හි පැවැති 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී මලල ක්‍රීඩා අංශයෙන් පදක්කම් 4ක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට අභිමානයක් අත්කර දුන් මලල ක්‍රීඩා කණ්ඩායම (අප්‍රේල් 27) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් දිවයිනට පැමිණියහ.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය.

පදක්කම් ලාභීන්ගේ දක්ෂතා

ඉෂාරා සමන්මලී: කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.87ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කම දිනා ගත්තාය. මෙය ආසියානු වෙරළ ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා අංශයෙන් දිනාගත් ප්‍රථම රිදී පදක්කම ලෙස ඉතිහාසයට එක්විය.

ශෂිකලා ලංකාතිලක: කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 5.83ක දක්ෂතාවයක් සමඟින් ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

ජයත්‍ර සම්පත් මිරැන්ඩා: පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් මීටර් 7.37ක දක්ෂතාවයක් දක්වමින් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් විය.

පිරිමි 4x60m සහය දිවීමේ කණ්ඩායම: මනුජ ප්‍රභාෂ්, මලිත් තමෙල්, මලිත් තරුෂාන් සහ සඳුන් දියලවත්ත යන ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම තත්පර 27.57ක කාලයකින් තරගය නිම කරමින් ලෝකඩ පදක්කම මෙරටට හිමිකර දුන්හ.

ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීම සඳහා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් එස්. අචුතන් මහතා සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ (NOC) නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ජනරාල් රිෆ්ඩි ෆාමි මහතා, මලල ක්‍රීඩා කොමිසමේ සභාපති ඔලිම්පියන් නිලුක කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වෙමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කළහ.

පෙර ලිපිය සාන්යා හීදි ශ්‍රි ලංකා කාන්තා කබඩි කණ්ඩායම රිදී පදක්කම දිනා ගනී
Next Article රුමේෂ් තරංගට රුපියල් මිලියන 10ක ත්‍යාග මුදලක්
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

පදක්කම් දිනා දිවයිනට පැමිණි මේස පන්දු ශූරයන් ක්‍රීඩා ඇමතිගේ ඇගයීමට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

සාන්යා හීදි ශ්‍රි ලංකා කාන්තා කබඩි කණ්ඩායම රිදී පදක්කම දිනා ගනී

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

නදීශා රාමනායක ලෝක ශූරතාවයට

කියවීමට මිනිත්තු 0 යි
වෙනත් ක්‍රීඩා පුවත්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ගිනි සිළුව ලංකාවේ නිර්මාණයක් වෙයිද?

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?