සිකුරාදා, මැයි 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    IPL වාර්තා අලුත් කරමින් පසලොස් වියැති සූර්‍යවංශි RR ඉදිරියට රැගෙන යයි
    කියවීමට මිනිත්තු 2 යි
    RCB පිට පිට දෙවන වරටත් අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    නව නායකත්වයක් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම කැරීබියන් දූපත් බලා පිටත් වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකා ඒ කාන්තා කණ්ඩායම තරග 2-1ක් ලෙස තරගාවලිය ජය ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියන් ප්‍රිමියර් ලීග් පළමු වටයේ තරග සියල්ල අවසන්
    කියවීමට මිනිත්තු 2 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    චීන තායිපේ කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට ගෝල 3-1ක ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    වයස අවුරුදු 20න් පහළ SAFF තරගාවලියේදී ශ්‍රී ලංකාව මාලදිවයින පරදවයි
    කියවීමට මිනිත්තු 1 යි
    අපරාජිත කුරුණෑගල පෙලිකන්ස් කණ්ඩායම ශූරතාවය දිනා ගනී
    කියවීමට මිනිත්තු 1 යි
    ඉරාන කණ්ඩායම 2026 පාපන්දු ලෝක කුසලානයෙන් ඉවත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    17 න් පහළ පාපන්දු ආසියානු කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
    අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: රග්බි තරග 500ක් ජයගත් ලොව එකම කණ්ඩායම බවට නවසීලන්තය පත්වෙයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
රග්බි

රග්බි තරග 500ක් ජයගත් ලොව එකම කණ්ඩායම බවට නවසීලන්තය පත්වෙයි

By Pradeep Gurusinghe
Published: ජූලි 6, 2025
©Getty Images
බෙදාගන්න

‍ ‍අන්තර්ජාතික රග්බි තරග පන්සියයක් ජයගත් ලොව පළමු කණ්ඩායම බවට පත් වීමට, නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

ඔවුන් ජාත්‍යන්තර රග්බි තරග සඳහා ක්‍රීඩා කර තිබෙන්නේ 1982 වසරේ සිටයි.

ලොව විශිෂ්ටතම රග්බි කණ්ඩායමක් ලෙස සැලකෙන නවසීලන්ත රග්බි කණ්ඩායම, 500 වන ජයග්‍රහණය හිමිකර ගත්තේ ප්‍රංශ කණ්ඩායම පරාජය කරමින්.

එම තරගයේ පළමු අර්ධය නිමා වනවිට ලකුණු 21 ට 13 ක් ලෙස ඉදිරියෙන් සිටීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

පසුව ඔවුන් තරගය ජයගත්තේ ලකුණු 31 ට 27 ක් ලෙසයි.

මේ දක්වා නවසීලන්ත කණ්ඩායම ලෝක රග්බි කිරුළ තෙවරක් හිමිකරගෙන තිබෙනවා. ඒ , 1987, 2011 සහ 2015 යන වසරවලදී.

පෙර ලිපිය තරගාවලිය 1-1 ලෙස සමකරමින් දෙවන එක්දින තරගයේ ජය බංග්ලාදේශයට
Next Article නොවැක් යොකැවිච් විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ සියවැනි තරග ජයලබයි
Sponsored

You Might Also Like

රග්බි

රෝයල් තෝමස් රග්බි තරගයේ ජය රෝයල් කණ්ඩායමට

කියවීමට මිනිත්තු 0 යි
රග්බි

ශ්‍රී ලංකාව සමග රග්බි තරගයෙන් ජය නවසීලන්තයට

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

අන්තර් පාසල් රග්බි ලීගයෙන් ලුම්බිණිය පරදා ඉසිපතනය ජයගනී

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

ඩයලොග් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය ආරම්භ වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?