සඳුදා, අගෝ. 17, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    දෙවන දිනය අවසානයේ ශ්‍රී ලංකා දඟ පන්දුවන්නන් කඩුලු අතරට
    කියවීමට මිනිත්තු 1 යි
    බංග්ලාදේශයට ඓතිහාසික ටෙස්ට් ජයක්
    කියවීමට මිනිත්තු 1 යි
    ටෙස්ට් තරගාවලියේ පළමු දිනයේදීම දෙව්දත් පඩික්කල් සිය මංගල ටෙස්ට් ශතකය ලබාගනී
    කියවීමට මිනිත්තු 2 යි
    මිචෙල් ස්ටාර්ක් හොඳම වමත් පන්දු යවන්නා බවට පත්වෙයි
    කියවීමට මිනිත්තු 1 යි
    ඉන්දියාවට එරෙහි ටෙස්ට් තරගාවලියට ශ්‍රී ලංකාවෙන් 16 දෙනෙකුගේ සංචිතයක්
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවර ෆිෆා තුන්වන ස්ථානය එංගලන්තයට
    කියවීමට මිනිත්තු 1 යි
    මෙවරත් ආර්ජන්ටිනාව ෆිෆා අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ප්‍රංශය පරදා ස්පාඤ්ඤය අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    එංගලන්තය හා ආර්ජන්ටිනාව අවසන් පූර්ව වටයට
    කියවීමට මිනිත්තු 3 යි
  • රග්බි
    රග්බිShow More
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
    සත්සාමාජික රග්බි ශූරයන් දිවයිනට
    කියවීමට මිනිත්තු 3 යි
    CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට
    කියවීමට මිනිත්තු 0 යි
    දකුණු ආසියානු සත්සාමාජික රග්බි ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 0 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියේ, ඉරානය සමග පැවති තරගයේ, ජය වට 3-0 ක් ලෙස ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
Reading: නොවැක් යොකැවිච් විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ සියවැනි තරග ජයලබයි
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
වෙනත් ක්‍රීඩා පුවත්

නොවැක් යොකැවිච් විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ සියවැනි තරග ජයලබයි

By Pradeep Gurusinghe
Published: ජූලි 6, 2025
©Getty Images
බෙදාගන්න

විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ තම සියවැනි තරග ජය හිමිකර ගැනීමට සර්බියානු ක්‍රීඩක නොවැක් යොකැවිච් සමත් වුණා. ඒ, මෙවර තරගාවලියේ තුන්වන වටයේ තරගයකින් ජය අත්කර ගනිමින්.

7 වරකදී විම්බල්ඩන් ටෙනිස් කිරුළ හිමිකර ගත් නොවැක් යොකැවිච්, ඊයේ තරගය ජයගත්තේ සර්බියාවේම ක්‍රීඩකයෙකු වන මියෝමීර් කෙමැනොවික් පරාජය කරමින්.

මෙහිදී නොවැක් යොකැවිච් වට 3 ට 0 ක් ලෙස එම තරගය ජයගත්තා.

පෙර ලිපිය රග්බි තරග 500ක් ජයගත් ලොව එකම කණ්ඩායම බවට නවසීලන්තය පත්වෙයි
Next Article ශ්‍රී ලංකා ඒ කණ්ඩායමට ඕස්ට්‍රේලියාවට එරෙහිව දෙවන නොනිල එක්දින තරගයෙන් ජය
Sponsored

You Might Also Like

වෙනත් ක්‍රීඩා පුවත්

හෙල්ල විසි කිරීමේ රන් පදක්කම දිනාගැනීමට දිල්හානි ලේකම්ගේ සමත් වුණා

කියවීමට මිනිත්තු 0 යි
මළල ක්‍රීඩාවෙනත් ක්‍රීඩා පුවත්

දකුණු ආසියානු ජ්‍යේෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ පළමු දිනයේදීම ශ්‍රී ලංකාවට රන් පදක්කම් 4ක්

කියවීමට මිනිත්තු 2 යි
වෙනත් ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකා ප්‍රවීනයන්ගේ මලල ක්‍රීඩා තරගාවලියේදී දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මානය නිමාලි ලියනාරච්චිට

කියවීමට මිනිත්තු 1 යි
වෙනත් ක්‍රීඩා පුවත්

තායිවාන් විවෘත මලලක්‍රීඩා ශූරතාවය සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් අද පිටත් වෙයි

කියවීමට මිනිත්තු 1 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?