බ්‍රහස්පතින්දා, ඔක්. 29, 2026
  • English
සොයන්න
පුරනය වන්න
Sporty.lk
  • මුල් පිටුව
  • ක්‍රිකට්
    ක්‍රිකට්Show More
    මිචෙල් ස්ටාර්ක්ගේ විශිෂ්ට පන්දු යැවීම දකුණු අප්‍රිකා පළමු ඉනිම බිඳ හෙලයි
    කියවීමට මිනිත්තු 1 යි
    පකිස්තානය පැරදූ ශ්‍රී ලංකා කණ්ඩායම තුන්කොන් සටනේ අවසන් මහා තරගයට
    කියවීමට මිනිත්තු 2 යි
    ශ්‍රී ලංකාවට ජයගත හැකිව තිබූ තරගයක් පාකිස්තාන් වේග පන්දු යවන්නන් උදුරා ගනි
    කියවීමට මිනිත්තු 3 යි
    ශ්‍රී ලංකා, පාකිස්තාන්, එංගලන්ත තුන්කොන් එක්දින සටන අදින් ඇරඹේ
    කියවීමට මිනිත්තු 1 යි
    19න් පහළ කාන්තා තුන්කොන් තරගාවලියේ ශූරතාවය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
  • පාපන්දු
    පාපන්දුShow More
    FIFA සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රීඩා අමාත්‍යවරයා සහ FFSL සභාපතිවරයා හමුවෙයි
    කියවීමට මිනිත්තු 4 යි
    ශ්‍රී ලංකා පාපන්දු ක්‍රීඩාව ආසියානු පාපන්දු සභාපතිගේ ඇගයීමට
    කියවීමට මිනිත්තු 1 යි
    සීශෙල්ස් පරදා ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ගෝල 2-0ක ජයක් ලබයි
    කියවීමට මිනිත්තු 0 යි
    ලයනල් මෙසී ජාත්‍යයන්තර පාපන්දු පිටියෙන් සමුගනී
    කියවීමට මිනිත්තු 1 යි
    වසර 16කට පසු FIFA ලෝක කුසලානය ස්පාඤ්ඤයට
    කියවීමට මිනිත්තු 1 යි
  • රග්බි
    රග්බිShow More
    ශ්‍රී ලංකා රග්බි කණ්ඩායම අද චීනය සමග අර්ධ අවසන් පූර්ව තරගයට
    කියවීමට මිනිත්තු 1 යි
    ශ්‍රී ලංකාව සත් සාමාජික රග්බි අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබයි
    කියවීමට මිනිත්තු 1 යි
    පිලිපීනයට එරෙහිව සත් සාමාජික රග්බි ආරම්භක තරගයෙන් ශ්‍රී ලංකාවට ජය
    කියවීමට මිනිත්තු 1 යි
    අන්තර් පාසල් රග්බි ජය ත්‍රිත්ව විද්‍යාලයට
    කියවීමට මිනිත්තු 1 යි
    හොංකොං රග්බි කණ්ඩායම එක් ලකුණකින් ශ්‍රී ලංකාව පරදයි
    කියවීමට මිනිත්තු 1 යි
  • වොලිබෝල්
    වොලිබෝල්Show More
    මධ්‍යයම ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේ තුන්වන ස්ථානය ශ්‍රී ලංකාවට
    කියවීමට මිනිත්තු 1 යි
    බංගලාදේශය පරාජය කරමින් ශ්‍රි ලංකාව තුන්වන ස්ථානයට
    කියවීමට මිනිත්තු 0 යි
    මධ්‍යයම ආසියානු වොලිබෝල් තරගාවලියේදී ඇෆ්ගනිස්තානය පරදා ශ්‍රී ලංකාව ජයගනී
    කියවීමට මිනිත්තු 1 යි
    Sri Lanka Volleyball
    මධ්‍යම ආසියානු වොලිබෝල් ශූරතාවයේ ශ්‍රී ලංකා කණ්ඩායම පලමු ජයග්‍රහණය වාර්තා කරයි
    කියවීමට මිනිත්තු 1 යි
Reading: 2025 ආසියානු ශූරතා රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව
ගවේෂණය කරන්න
Notification
Font ResizerAa
Sporty.lkSporty.lk
  • English
  • ක්‍රිකට්
  • පාපන්දු
  • රග්බි
  • වොලිබෝල්
Search
ඔබට දැනටමත් ගිණුමක් තිබේද? Sign In
අප හා එක් වන්න
© 2026 Sporty.lk. All Rights Reserved.
රග්බි

2025 ආසියානු ශූරතා රග්බි තරගාවලියට ශ්‍රී ලංකාව

Dominant 59-19 Victory Over Malaysia Secures Spot in Prestigious Tournament

By Pradeep Gurusinghe
Published: අප්‍රේල් 19, 2025
බෙදාගන්න

2025 ආසියානු ශූරතා පළමු කාණ්ඩයේ රග්බි තරගාවලියට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අද සමත් වුණා.

ඒ, මැලේෂියා‍ව සමග පැවති කොළඹ තුරගතරග පිටියේ අද පැවති තරගයෙන් ජය වාර්තා කරමින්.

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, ආසියානු රග්බි සංගමයේ සභාපති කයිස් අබ්දුල්ලා සහ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු යන මහත්වරුන්, ශ්‍රී ලංකාව සහ මැලේෂියාව අතර පැවති තරගය නැරඹීමට තුරගතරග පිටියට පැමිණ සිටියා.

ආරම්භයේ සිටම විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමු අර්ධයේදී ගෝල දිණුම් 4 ක් සහ උත්සහක දිණුමක් සාර්ථක කර ගනිමින් ලකුණු 33 ක් රැස් කළා.

ප්‍රතිවාදී මැලේෂියාව එම අර්ධයේදී රැස් කළේ, ලකුණු 7 ක් පමණයි.

දෙවැනි අර්ධයේදී තවත් ගෝල දිණුම් 3 ක් සහ උත්සහක දිණුමක් සාර්ථක කර ගනිමින් ශ්‍රී ලංකාව ලකුණු 26 ක් ලබා ගත්තා.

මැලේෂියාව එම අර්ධයේදී රැස් කළේ, ලකුණු 12 ක් පමණයි.

ඒ අනුව, ශ්‍රී ලංකාව ලකුණු 59 ට 19 ක් ලෙස තරගයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගත්තා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඩිනාල් ඒකනායක උත්සහක දිණුම් 3 ක් සාර්ථක කරගත් අතර, ජනිදු ඩිල්ෂාන් උත්සහක දිණුම් 2 ක් සාර්ථක කර ගත්තා.

ශ්‍රී ලංකාව ආසියානු කුසලාන රග්බි තරගාවලියේ පළමු තරගයේදී දකුණු කොරියාව සමඟ ලබන ජුනි මස 14 වැනිදා තරග වැදීමට නියමිතයි.

පෙර ලිපිය තරුෂි අභිෂේකා ලංකාවට රන් පදක්කමක් දිනා දෙයි
Next Article ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමට ලකුණු 2 තියුණු ජයක්
Sponsored

You Might Also Like

Sri Lanka Rugby
රග්බි

අන්තර් පාසල් සමස්ත ලංකා සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාවය ශාන්ත පීතර විද්‍යාලයට

කියවීමට මිනිත්තු 1 යි
All Balcks
රග්බි

නවසීලන්ත රග්බි කණ්ඩායම දිවයිනට

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

මැලේසියාව සමග රග්බි තරගයේ නායකත්වය නයිජල් රත්වත්තේට

කියවීමට මිනිත්තු 1 යි
රග්බි

CASA 7s රග්බි ශූරතාවය ද ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට

කියවීමට මිනිත්තු 0 යි

අපි ගැන

ශ්‍රී ලංකාවේ නවතම ක්‍රීඩා පුවත් සඳහා Sporty.lk ඔබේ ප්‍රධාන වේදිකාවයි. දේශීය ක්‍රීඩා ඉසව්, කණ්ඩායම් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිබඳ නිවැරදි, කාලෝචිත සහ පුළුල් ආවරණයක් ලබා දීමට අපි කැපවී සිටිමු. ක්‍රිකට් සිට මලල ක්‍රීඩා දක්වා සහ ඉන් ඔබ්බට, Sporty.lk ඔබව ශ්‍රී ලංකාවේ විචිත්‍රවත් ක්‍රීඩා ක්ෂේත්‍රයට දැනුවත් කර සම්බන්ධ කරයි.

සාමාජිකයෙකු වන්න
  • රහස්‍යතා ප්‍රතිපත්තිය
  • භාවිත නියමයන්
Welcome Back!

ඔබගේ ගිණුමට පුරනය වන්න

Username or Email Address
Password

Lost your password?